කොල්ලනේ උදව් - VLC Player

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කොල්ලනේ උදව් - VLC Player

    VLC එකෙන් ෆිල්ම් බලනකොට අපි බ්‍රයිට්නස් එක වැඩි කරල හදාගන්නවනෙ..
    මේක mkv file එකක්, එහෙම බ්‍රයිට්නස් වෙනස් කරන්ඩ බෑනෙ :baffled:
    Image Ajust කියන පොඩි කොටුවෙ චෙක් මාක් එකත් නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මල ජරාවක් :no: Potplayer එක දාගනිං :yes:

    හරි ගියානෙ බං. km player එකේ කරන්ඩ බැරි වුණ දේ Potplayer එකේ හරිගියා..:cool:
    තෑන්ක්ස් :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    File එකේ අවුලක් ඇති අනිත් ඒවට එහෙම වෙන්නෙ නැත්නම්

    වෝකරයගෙ පොට්ප්ලේයර් එකට හරිගියා බං :cool:
    ඒකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන්ඩ පුළුවන්
    අරවයෙ ඩිෆෝල්ට් එන්නෙ නැති කොඩෙක් අනං මනං සීන් එකක් වෙන්ඩෑ...
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    වෝකරයගෙ පොට්ප්ලේයර් එකට හරිගියා බං :cool:
    ඒකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන්ඩ පුළුවන්
    අරවයෙ ඩිෆෝල්ට් එන්නෙ නැති කොඩෙක් අනං මනං සීන් එකක් වෙන්ඩෑ...

    පොට් එක මරු :yes: මාත් කලිං KM එක පාවිච්චි කලේ ඒකෙ ඇඩ් වැඩියි slow :sorry: මේක එහෙම නෑ :D