කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

    මචන්ලා මේක කොහොම කියන්නද කියල මට තේරෙන්නෙ නෑ. මේක කියෙව්වම කට්ටියම මට හොඳට බනිවී. කමක් නෑ ඒත් මට ඔයාලගෙ අදහස් දැන ගන්න ඕන.

    මේකයි case 1. මම මීට මාස 5කට විතර කලින් කෙල්ලෙක් එක්ක යාළු වුනා. එයා රත්නපුරේ. එයා බලන්ගොඩ බෝඩ් වෙලා ඉන්නෙ. එහෙ ඉඳන් තමයි ඉස්කෝලෙ යන්නෙ. මම ඉන්නෙ කොළඹ. අපි මසෙකට සැරයක් හම්බ වෙනවා. මාස ගානක් කිසි ප්‍රශ්නයක් නැතුව දෙන්නම ගොඩාක් ආදරෙන් හිටියා. දෙපැත්තෙ ගෙවල් වලිනුත් වැඩේ දන්නවා. කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා. ඌ හෙන මැරයෙක්. අවුරුදු එක හමාරක් විතර ඒ සම්බන්ධෙ තිබුණලු. කොහොමහරි ඌ මෙයාට ගහල. එක නිසා මෙය සම්බන්ධෙ නවත්තලා. එහෙම ඉන්න අතරෙ තමයි එයට මාව හම්බුණෙ. අපි දෙන්න ගොඩක් සතුටින් හිටියා. හැබැයි අරුගෙන් නිතරම එයාට calls,msgs ආවා. හැබැයි එය ඒවාට response කළේ නෑ. එයා සද්ද නැතුව හිටියා.

    ඒත් 27 වෙනිදා ලොකු සිද්ධියක් වුනා. කෙල්ල මටත් හොරෙන් බෝඩිමෙන් පැනලා අරූව හම්බවෙන්න රත්නපුරේ ගිහිල්ලා. මට සිද්ධිය ආරංචි වුනේ 28. බෝඩිමේ යාලුව තමයි මට කිව්වෙ. මම පස්සෙ ඇහුවම කිව්වෙ උගෙ පොරොන්දුවක් ඉෂ්ට කරන්න ගියා කියලා. පොරොන්දුව තමයි මේක. සමන් දේවලෙ ගාව ඉන්නවලු කකුලක් නැති හිඟන්නෙක්. ඒ මිනිහට plastic කකුලක් අරන් දෙන්න රුපියල් 10000ක් අරූ ගෙනල්ල. ඒක මගේ කෙල්ලගෙ අතින් අර මිනිහට දෙන 1 තමයි පොරොන්දුව. කෙල්ල ඒ වැඩේ කරලා. ඊට පස්සෙ ඌ කෙල්ලගෙන් අහලා ඌට ආදරෙයිද කියල. එයා නෑ කියල. ඊට පස්සෙ ඌ කියලා කෙල්ලටයි මටයි රත්නපුරේ හම්බවෙන්න එපා කියලා. හම්බවුනොත් දෙන්නගෙන් එක්කෙනෙක්ව මරනවා කිව්වලු. ඊට පස්සෙ ඌ කෙල්ලට පිහියකින් අතට ඇනලා තුවාල කරලා. පස්සෙ ඌ මෙයාව රෑ තියගන්න හදලා. මෙයා බෑ කිව්වලු. ඒ පාර ඌ මෙයාව යාලුවෙක්ගෙ ගෙදර නවත්තල ගියාලු. හැබැයි රෑ ඌත් එක්ක හිටියද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි 27 වෙනිදා එයා බෝඩිමට ගිහිල්ලා නෑ. 28 වෙනිදා උදෙන්ම අරූ ආයෙත් ආවලු කෙල්ලව බෝඩිමට බස්සන්න. කොහොමහරි ඌ බලෙන්ම මෙයාව බෝඩිම ළඟටම ගෙනල්ලා බැස්සුවලු. 27 රෑ මොකක්ද වුනේ කියලා කියන්න මම හරියටම දන්නෙ නෑ.

    ඉතින් කොල්ලනේ ඕක තමයි 1. මම දැන් මොකක්ද කරන්න ඕනෙ? මට මුකුත් හිතාගන්න බෑ. අපේ එලකිරි කොල්ලන්ගෙන් උපදෙස් ඕනා. මොකද දුකට සැපට හැම දේටම ඉන්නෙ ඔයාල විතරයි.​
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    machan mata ubata kiyanna tiyanne oya sambande navattanna kiyala tama... ubata terenne nadda ban oya kella hoda kellek neme machan.... ubata oka navattana eka amaru venna puluvan eth machan oka navattapan.... 27 ra una de ubata hitaganna bari unata apita puluvan una de hitaganna... sorry machan... mehema kiuvata...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන දැන අමාරුවේ වැටෙන් නැතිව ඔක අතහැරලා දාපන්.එකිටය් උටය් ඕන කුදයක් ගහගන්න කියපන්
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    machan mata ubata kiyanna tiyanne oya sambande navattanna kiyala tama... ubata terenne nadda ban oya kella hoda kellek neme machan.... ubata oka navattana eka amaru venna puluvan eth machan oka navattapan.... 27 ra una de ubata hitaganna bari unata apita puluvan una de hitaganna... sorry machan... mehema kiuvata...

    ow ban therenewa. hari ban hari. thnkz.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan mata ubata kiyanna tiyanne oya sambande navattanna kiyala tama... ubata terenne nadda ban oya kella hoda kellek neme machan.... ubata oka navattana eka amaru venna puluvan eth machan oka navattapan.... 27 ra una de ubata hitaganna bari unata apita puluvan una de hitaganna... sorry machan... mehema kiuvata...
    :yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Apoo colombo idan pissuda ban ratanapure kellanta love karanna...oya magula atha arala dapan.....U sure ekata kellata isarath arala athi...ohoma ekek nikan atha wana wana inne nane...oka nawatapan hariyana weda newe owa...
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචං... මේක ලොකු කාරණාවක් මෙහෙම ටයිප් කරලා උඹට උපදෙසක් දෙන්න අමාරුයි. ඒත්, උඹට කෙටියෙන් පොඩී උපදෙසක් දෙන්නම්...

    ආදරේ ඉස්සර කරගෙන ජීවිතේ දිහා බලන්න එපා මචං, බැඳලා අවුරුද්දක් යනකොට ආදරේ පරිණත වෙනවා. එදාට ජීවිතේ දිහා බලන්නෙ මොලෙන් හිතලා. අන්න ඒ දවසට උඹේ යටි හිත උඹට වද දෙන්න පටන් ගනීවි. ටිකෙන් ටික උඹලා දෙන්න අතර ප්‍රශ්ණ ඇති වේවි. උඹට ජීවිතේ නීරස වේවි.

    ඒ නිසා තාවකාලික සුවයක් වෙනුවෙන් හිත රවට්ටලා සතුටු වෙන්නෙ නැතුව. අනාගතේ සුවය ගැන හිතලා ටික දවසක් හිතට දුක් දීලා දිගුකාලීන සුවයක් ලබපන්. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ ඔය කෙල්ලව අතෑරපන්. මොකද ඔය වගේ ආදර සිද්දි විවාහ ජීවිතයෙන් කෙලවර වෙලා, දැන් උන්ගෙ ජීවිතවල ගෙවෙන හැටි මම දැකපු වාර අනන්තයි.

    Love_Couple.jpg
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Apoo colombo idan pissuda ban ratanapure kellanta love karanna...oya magula atha arala dapan.....U sure ekata kellata isarath arala athi...ohoma ekek nikan atha wana wana inne nane...oka nawatapan hariyana weda newe owa...

    eki math ekkath dawasak indala thiyenwa ban. habai man mukuth kale na.
     
    thnks machan. umba kiwwa de theruna.
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    hari ban theruna. mata dana ganna one umbalage adahas.

    Adahas kiyanne... Me loke kello nathuwa nemei. Api kellek ekka yalu wenne.. duk wenna nemei ne.. sathutin inna. Kella karapu lokuwa waradda thamai.. ubata kiyanne nethuwa giya eka.. ohoma kellekwa issarahadi kohomada ban wishwasa karanne.. nawaththanna kota kiyapan.. Ilagata yalu wena ekatawath oya wage k#$% weda karanna epa kiyala.
     
    V.S.Yapa

    Member
    Oct 13, 2009
    27
    1
    0
    දැන දැන අමාරුවේ වැටෙන් නැතිව ඔක අතහැරලා දාපන්.එකිටය් උටය් ඕන කුදයක් ගහගන්න කියපන්