අන්න ඒක තමා යාලුවා වරෑද්ද.ඔය සෑප ගත්තු එකියකට ම්න වද දුන්නත් අන්තිමට බලෙන්ම හොයන් එනවා.උබ ට දෙන්න තියෙන හොදම උපදෙස අතෑරලා දාපන්.
මට පළමුවෙන් මේන්න මේ දේවල් වලට උත්තර දෙන්න.......
උත්තර ටික නෑ කියන එක නම්,
- 27 යන බව උඹට කිව්වද?
- 27 රෑ කලින් එකා තියා ගන්න හදනව මං කරදරේක වැටෙන්න වගේ කියල උඹට කෝල් එකක් වත් දීල කිව්වද?
- 27 රෑ කලින් එකා මොනව හරි කලා කියල උඹට කිව්වද?
කෙල්ල උඹව අන්දන්න හදන්නේ, කලින් එකා ගෙන් සැප කඩලා උඹේ කරේ එල්ලෙන්න.......
වෙන අතක් බලා ගනින් මස්සිනා.....කලින් එකා මැරයෙක් නම් උඹ අනතුරේ....අනතුරේ දැම්මට කමක් නෑඋඹේ ජීවිතය, ඒ විදියෙ කෙල්ලෙක් වෙනුවෙන්. නම්ත් මේ කෙල්ල එසේ යයි මම හිතන්නේ නෑ. ස්පෙෂලි, පාසැල් යන කෙල්ලෙක්, ඔය විදියෙ වැඩක් කරනව නම්, උඹට අරින්න යන්නේ තත්පර 2යි.................
හැදිච්ච කෙල්ලෙක් රෑ නවතින තැනින් පිට ඉදියිද... 27 රෑ වෙච්චි දේ දන්නේ ඒ කෙල්ලයි කොල්ලයි විතරයි... උනේ මොකක්ද කියල හොයන්නත් එපා හිතන්නත් එපා... අම්මෝ කෙල්ලෙක් හොරෙන් මොන හේතුවකට හරි පැනල ගිහින් කොල්ලෙක් හම්බවෙලා රෑ ඉන්නවා කියන්නේ,... මචෝ උබට තියන්නේ එක විසදුමයි ඒක කරපන්... උබ දන්නවා මොකක්ද කියල
අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයිනේ... ඒ කාලය අතුරින් පෘතක්ජන අපි හැමෝම වැඩි කාලයක් ගෙවන්න සම්පුර්ණ මානසික සුවයකින් සතුටකින් නෙමෙයි... එක තමා ඇත්ත කතාව හුඟ දෙනෙකුට...ඉතින් පුළුවන් තරම් ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න එක තමා හොඳම... උඹට හිතාගන්න පුළුවන්නේ ඔය කෙල්ල එක්ක හිටියොත් උඹට මානසිකව නිදහසක් නැතිවෙනව... කෙල්ලව අතහරින එක පව් නැහැ... නැත්තන් ඉස්සරහට කෙල්ලත් එක්ක හිටියොත් තවත් පව් දේවල් සිද්දකරගන්න වෙයි... කොහොමත් කෙල්ලෙක්ව ජීවිතේට කරගන්නවා කියන්නේ.. බැඳීමක් ඇති කරගන්නව කියන්නේ පිරිමියෙක්ගේ ජීවිතේට ප්‍රශ්නයක් තම...
එහෙව් එකේ ප්‍රශ්න තියෙන කෙල්ලෙක්ව ලන්කරගන්නවා කියන්නේ...
කියන්න ඕනි නැනේ බං ඒ ගැන...
ජය වේවා!
බුදු සරණයි!
මචන් උබ ඔය කියන විදියට කෙල්ලව අර කොල්ල බලෙන් තියා ගත්ත නම් ඒ ක බලහත්කාරකම වෙනව ......අනික මචන් ඔය තරම් සෙනග ගැවසෙන තැනක කෙල්ලෙක් බලෙන් උස්සන් යන්නත් බෑ නෙ බන් ......ඔය පිහියෙන් තුවාල කරපු කතාවත් මචන් විශ්වාස කරන්න අමාරැයි නෙ ...
...මට හිතෙන හැටියට නම් කෙල්ල උබව රවුමෙ යවනව ....මට a හිතෙන හැටියට නම් හොදම දේ මචන් ඕක අත ඇරල දාන එක
නිකන්ම අතාරින එක අවුල් වගේ නිසා ඇනලම මාරුවෙයන්... වෙන කියන්න දෙයක් නෑ... ඔය වගේ උන්ට එහෙම තමයි කරන්න ඕනි...
ඔය ගොඩේ බයි කැලි හරි යන්නෙ නැ බන් ඕකුන් ඔහොමම තමා.
මෙහෙ උන් කොහේ පෙන්ඩ ඇන්දත් හතර වටේටම දෙන්ඩ යන්නේ නැ,මෙහෙන් කැල්ලක් දා ගනින්.
බලපන් දේවලයි කුකුල්ලුයි මිත්‍යා දුස්ටිය, මෙහෙ කෙල්ලො ඕවට හිනා වෙනව.
e kellata ubath ekka gihin oyakiyana eka deela enna thibunane (dawasen enna ba kiyala dannawane)
u ekka giye mona magulakatada
එක ඇත්ත බන් දෙමුපියන්ගේ කැමැත්ත නැතුව කරන්න එපා
කේස් එකනම් ටිකක් බයානකයි වගේ.. ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා. අපිට කෙළින්ම කියන්න බැහැ ඔය කෙල්ල නරක කෙල්ලෙක් කියාල. උබට උපකල්පනය කරන්න වෙනවා උන සිද්ධි එක්ක. එහෙම ගත්තාම මට කියන්න තියෙන්නේ.. ගොඩක් බලාපොරොත්තු නැතුව වෙන්නේ මොකද්ද කියලා බලාගෙන හිටපන්. . උබට කෙල්ල හඳාගන්න පුළුවන්නම් පෙර වැරදිවලට සමාව දීලා තීරණයක් ගනින්.....
machan mama kiyanneth oka nawaththana aka hodai kiyala.. mokada 27 re wechcha de hinda nemei... a kellata puluwan una nam ubata nokiya horaata rathnapure yanna... thawa issarahata godak dewal ubata horaata karanna puluwan.... aki ubata siraawatama adarie nam ubata kiyala mokak hari piliyamak hoyanna thibbane,,,,,
Kello onavata vada vishvasa karanna epa bn, velavakata un marama modai, velavakata marama kapati, velavakata therum gannama ba,
matanam kiyanne thiyenne mekai kella ara kollava hambavenna yaddi ubata kiyanna thibuna, eth ubata horen giye, ehema kellekva vishvasa karanna puluvanda bn?, anith eka uba kiyana vidiyata eki 27 monava karada kauda danne, eki hoda unath aru tharahata kellata monava karada kiyala kiyanna bane, a nisa ubama thiranaya karapan, kohomath oya vage deval agata guna na machan, bayakata nemei, kolla kohoma unath oya vage kellekva sure karanna nam pattama buruvek venna ona,
මේකයි මචන්, මුලින්ම කියන්න ඕනේ ආදරය අන්ධයි.....ඒක මතක තියා ගන්න...
හරි උඹේ ප්‍රශ්නේ ගැන බැලුවොත්..කෙල්ලව එක පාර අතහරින එක නෙමේයි විසදුම... හැබැයි දැන දැන වලේ වැටෙන්න යන්න එපා... කෙල්ල උඹට ඔය තරම් ආදරේ නම් ඇයි උඹට කියන් නැතුව පරණ එකා හම්ඹෙන්න යන්නේ.....කෙල්ලට අඩුම තරමේ උඹට කියලා යන්න පුළුවන් නේද? ඔය ගැන රණ්ඩු කරන්නැතුව කතා කරලා බලපන් ඇයි එහෙම දෙයක් කරෙ කියලා... මට නම් හිතෙන්නේ කෙල්ල තාම පරන එකාට ආදරයක් ඇති...
හිතේ සැකයක් තියගෙන ජිවිතේ පටන් ගන්න යන්න එපා... කෙල්ල එක්ක කතා කරලා බල්ලා...උඹ තීරනය කරපන් දිගට අරන් යනවද නැද්ද කියල්ලා....
දැන දැන අමාරුවේ වැටෙන් නැතිව ඔක අතහැරලා දාපන්.එකිටය් උටය් ඕන කුදයක් ගහගන්න කියපන්





Originally Posted by lashan M
eki math ekkath dawasak indala thiyenwa ban. habai man mukuth kale na.
මට පළමුවෙන් මේන්න මේ දේවල් වලට උත්තර දෙන්න.......
උත්තර ටික නෑ කියන එක නම්,
- 27 යන බව උඹට කිව්වද?
- 27 රෑ කලින් එකා තියා ගන්න හදනව මං කරදරේක වැටෙන්න වගේ කියල උඹට කෝල් එකක් වත් දීල කිව්වද?
- 27 රෑ කලින් එකා මොනව හරි කලා කියල උඹට කිව්වද?
කෙල්ල උඹව අන්දන්න හදන්නේ, කලින් එකා ගෙන් සැප කඩලා උඹේ කරේ එල්ලෙන්න.......
වෙන අතක් බලා ගනින් මස්සිනා.....කලින් එකා මැරයෙක් නම් උඹ අනතුරේ....අනතුරේ දැම්මට කමක් නෑඋඹේ ජීවිතය, ඒ විදියෙ කෙල්ලෙක් වෙනුවෙන්. නම්ත් මේ කෙල්ල එසේ යයි මම හිතන්නේ නෑ. ස්පෙෂලි, පාසැල් යන කෙල්ලෙක්, ඔය විදියෙ වැඩක් කරනව නම්, උඹට අරින්න යන්නේ තත්පර 2යි.................




ඔව් මචෝ... දැන දැන අමරුවෙ වැටෙන්න එපා... ඕක නවත්තල දාපන් කොල්ලෝ



























