කොල්ලනේ කාර් එකට ටයර් 4 ක් දාන්න ඉන්නේ
Bridgestone එකේ made in Japan හතරක් සෙට් උනා 22 ගානේ..
හැබැයි 2021 අගෝස්තු මැනුෆැක්චර් කරපුවා.
දාන්න හොඳද නරකද. ශොප් එක නං සාමන්‍ය රෙපියුටඩ් ප්ලේස් එකක්
අදහසක් දාං යමං කොල්ලනේ ලොකු උදව්වක්
Bridgestone එකේ made in Japan හතරක් සෙට් උනා 22 ගානේ..
හැබැයි 2021 අගෝස්තු මැනුෆැක්චර් කරපුවා.
දාන්න හොඳද නරකද. ශොප් එක නං සාමන්‍ය රෙපියුටඩ් ප්ලේස් එකක්
අදහසක් දාං යමං කොල්ලනේ ලොකු උදව්වක්