මැ.ඩේට් එකේ ඉඳන් අවු 6ක් කියල තමයි රෙකමන්ඩඩ්.
ඔය කාලෙ ලොකු අවුලක් නෑ ඉතිං.
මොකද, කොහොමත් අපේ රටේ ටයර් අවු 10ක් විතර පැදෙනව...
අනික ඕව බ්‍රෑන්ඩඩ් නිසා අවුලක් වෙන්නෙ නෑ.
වාහනේට දාල පදින්න...
ඉලක්කං හතරක කෝඩ් එකක් විදිහට නිශ්පාදිත දිනය සටහන් කරල තියෙන්නෙ. පළවෙනි අංක දෙක නිශ්පාදිත සතිය, දෙවෙනි අංක දෙක අවුරුද්ද...
ඔය කාලෙ ලොකු අවුලක් නෑ ඉතිං.
මොකද, කොහොමත් අපේ රටේ ටයර් අවු 10ක් විතර පැදෙනව...
අනික ඕව බ්‍රෑන්ඩඩ් නිසා අවුලක් වෙන්නෙ නෑ.
ටයර් වයින් හදන්න නෙමෙයි බොල අහන්නෙ...අවුලක් නැහැ සාමාන්‍ය පරණ වෙන එක හොඳයි. සතියක් විතර ඇඳ යට වගේ කලුවරක තියලා ගත්තොත් තව හොඳයි
වාහනේට දාල පදින්න...
හදපු අවුරුද්දෙ ඉඳන් අවු 6යිඒ කියන්නෙ ටයර් ගෙවිලා නැතත් වාහනේට දාල තියෙන ටයර් අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා කියලද?
ඉලක්කං හතරක කෝඩ් එකක් විදිහට නිශ්පාදිත දිනය සටහන් කරල තියෙන්නෙ. පළවෙනි අංක දෙක නිශ්පාදිත සතිය, දෙවෙනි අංක දෙක අවුරුද්ද...
Last edited: