@NRTG ට අනුව මේ හරුපෙ හරය මෙකයි.අවුලක් නැහැ සාමාන්‍ය පරණ වෙන එක හොඳයි. සතියක් විතර ඇඳ යට වගේ කලුවරක තියලා ගත්තොත් තව හොඳයි
උපහාසාත්මකව විද්යාත්මකයි@NRTG ට අනුව මේ හරුපෙ හරය මෙකයි.
ටයර් පැකින් වල තියෙන කාලේ අලොකයට නිරාවරනය වෙන්නේ නෑ. කම්පන වලටත් නිරාවරනය වෙන්නේ නෑ.
ඒ හින්ද එක පාරටම පැකින් අයින් කරලා දුවවන්න හොද නෑ.
ඒත් ඈයි "ඇඳ යටම" තෝරා ගත්තේ ටයර් තියන්න
ඇඳ යට කලුවරයි කීවට කලුවරමත් නෑ. මඳ ආලෝකයක් තියෙනවා. කම්පන ගැන හිතුවොත් අලුත බැඳපු කපල් එකක් ඉන්න ඇඳක් නම් විශේශයෙන් හොදයි. හොඳ කම්පන පරාසයකට ලක් වෙන්න පහසුයි. එහෙම බැරිම නම් ඇඳ උඩ ට්‍රැක්ටර් පදින කොල්ලෙක් ඉන්න ඇඳක් උනත් කමක් නෑ.
අනුරාදගේ thinking pattern එක මට ඇවිත්
දැං ඉතිං අලුත බැඳපු කපල් එකක් හොයාගන්නත් එපැයි@NRTG ට අනුව මේ හරුපෙ හරය මෙකයි.
ටයර් පැකින් වල තියෙන කාලේ අලොකයට නිරාවරනය වෙන්නේ නෑ. කම්පන වලටත් නිරාවරනය වෙන්නේ නෑ.
ඒ හින්ද එක පාරටම පැකින් අයින් කරලා දුවවන්න හොද නෑ.
ඒත් ඈයි "ඇඳ යටම" තෝරා ගත්තේ ටයර් තියන්න
ඇඳ යට කලුවරයි කීවට කලුවරමත් නෑ. මඳ ආලෝකයක් තියෙනවා. කම්පන ගැන හිතුවොත් අලුත බැඳපු කපල් එකක් ඉන්න ඇඳක් නම් විශේශයෙන් හොදයි. හොඳ කම්පන පරාසයකට ලක් වෙන්න පහසුයි. එහෙම බැරිම නම් ඇඳ උඩ ට්‍රැක්ටර් පදින කොල්ලෙක් ඉන්න ඇඳක් උනත් කමක් නෑ.
අනුරාදගේ thinking pattern එක මට ඇවිත්
ඔව් මචන්. අපි ගෙවිලා නෑ කියලා හෙන කල් පැද්දට අවුරුදු 5ක් වගේ තමා use කරන්න හොඳ කාලෙ කියලා recommend කරන්නෙඒ කියන්නෙ ටයර් ගෙවිලා නැතත් වාහනේට දාල තියෙන ටයර් අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා කියලද?
නෑ මචං බ්‍රෑන්ඩ් නිව්used ?
ඔව් ගොඩක් වෙලාවට hair crack යනවා බලාගන්න පුළුවන්. wired එව්වානම් කම්බි දිරනවාඒ කියන්නෙ ටයර් ගෙවිලා නැතත් වාහනේට දාල තියෙන ටයර් අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා කියලද?
ඔව්. ටයර් එකක ආයු කාලේ කියන්නේ ඒක තමා. ඊටපස්සේ ටයර් එක පැලෙන්න කුඩු යන්න තියන ඉඩ වැඩී. සමහරු ඉන්නවා අවුරුදු 6, 7 උනත් දුවන. හැබැයි හයිවේ එහෙම යද්දී රිස්ක් වැඩී කියනවා දන්න කට්ටියඒ කියන්නෙ ටයර් ගෙවිලා නැතත් වාහනේට දාල තියෙන ටයර් අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා කියලද?
ඔව්, expire වෙනවා. සමාන්‍යයෙන් අවුරුදු 4-5. මන් ගිය සෙනසුරාදා tire 4ක් දැම්ම. කලින් තිබ්බ tire ටිකෙන් තව මාස 6ක් වගේ දුවන්න පුළුවන් උනත් එක අවුරුදු 5 මාස 4 වගේ පරණයි, ටයර් එකේ පොතු ගැලවෙනවා වගේ තිබ්බා, ඒ හින්ද මාරු කලා, කොළඹ හෙම එනකොට high way නිතර යන නිසා.ඒ කියන්නෙ ටයර් ගෙවිලා නැතත් වාහනේට දාල තියෙන ටයර් අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා කියලද?
එළ. මොකද්ද මචං දැම්ම බ්‍රෑන්ඩ් එක.ඔව්, expire වෙනවා. සමාන්‍යයෙන් අවුරුදු 4-5. මන් ගිය සෙනසුරාදා tire 4ක් දැම්ම. කලින් තිබ්බ tire ටිකෙන් තව මාස 6ක් වගේ දුවන්න පුළුවන් උනත් එක අවුරුදු 5 මාස 4 වගේ පරණයි, ටයර් එකේ පොතු ගැලවෙනවා වගේ තිබ්බා, ඒ හින්ද මාරු කලා, කොළඹ හෙම එනකොට high way නිතර යන නිසා.
අලුතින් දැම්මේ 2022/Nov ඒවා වගයක්, 2023 හදපු ඒවා ඒ ටයර් size එකෙන් හොයා ගන්න බැරි උනා.
මේකේ සමහර උපදෙස් දෙන ඔස්තාලා කාර් ටයර් එකක් අතින් අල්ලලාවත් නැති උන්. උන් එක්ක වාද කරන්න වෙලාවක් නෑ. ඕන නම් මේක බලන්න. ඔයාගේ වාහනේ හයිවේ දුවන්නේ නැති, යන එකත් ලොට ලොට යනවා නම් ඉතින් ඕන එකක් අවුලක් නෑ.
ඔව් එක හරි 40000 දිව්වත් එකයි ටයර් එක අවුරුදු 5 පරන උනත් එකයිTire eheka life time eka 4-5 yearslu.
Uba Oka dagena awuruddata 20-30 k duwanawa nan Awulak ne.
mama Una nan gannawa.