කොල්ලනේ ටයර්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මැ.ඩේට් එකේ ඉඳන් අවු 6ක් කියල තමයි රෙකමන්ඩඩ්.
    ඔය කාලෙ ලොකු අවුලක් නෑ ඉතිං.

    මොකද, කොහොමත් අපේ රටේ ටයර් අවු 10ක් විතර පැදෙනව...😂

    අනික ඕව බ්‍රෑන්ඩඩ් නිසා අවුලක් වෙන්නෙ නෑ.
    අවුලක් නැහැ සාමාන්‍ය පරණ වෙන එක හොඳයි. සතියක් විතර ඇඳ යට වගේ කලුවරක තියලා ගත්තොත් තව හොඳයි
    ටයර් වයින් හදන්න නෙමෙයි බොල අහන්නෙ...
    වාහනේට දාල පදින්න...

    ඒ කියන්නෙ ටයර් ගෙවිලා නැතත් වාහනේට දාල තියෙන ටයර් අවුරුදු කීපයකින් එක්ස්පයර් වෙනවා කියලද?
    හදපු අවුරුද්දෙ ඉඳන් අවු 6යි

    ඉලක්කං හතරක කෝඩ් එකක් විදිහට නිශ්පාදිත දිනය සටහන් කරල තියෙන්නෙ. පළවෙනි අංක දෙක නිශ්පාදිත සතිය, දෙවෙනි අංක දෙක අවුරුද්ද...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අඩේ තෑන්ක්ස් බොක්කලා..

    2022 අගෝස්තු මැනුෆැක්චර් කරපුවා තියනවා චයිනිස්ස්.

    මේක ජපං නිසා බැලුවේ කල් පැවැත්ම හොඳ ඇති කියලා හිතලා..

    අවුරුද්දකට දුවන්නේ නං 10,000 km වගේ තමා උපරිම
    මමනං කියන්නෙ චයිනීස් දාන්න එපා කියල...

    මෙහෙම හිතන්නකො,
    ජපං වල අවු 6 රෙකමන්ඩඩ් වුනාට අවු කීයක් ගියත් තට්ටෙ පෑදෙනකල් පැද්දැහැකි...
    හැබැයි චයිනීස්, අවු 6 රෙකමන්ඩඩ් කිවුවට, ඒ අවුරුදු 6ත්, කොයි වෙලේද කියල ශුවර් නෑ...

    සියැට් ටයරුත් එහෙමයි. අවු 5 පනිනව කියන්නෙ, බෝලයක් එයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෙ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,542
    113
    Nor reccomended පුතේ ..පුලුවන් තරම් අලුත් ඒව දාපන්
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,996
    3,450
    113
    Battaramulla, Sri Lanka
    wahane mokadda? tikak bara wahanayak nam tyre wala age eka balapanawa. mage spare wheel eke kisima geweemak nethuwath maru kala. 2014 hadapu hinda dirala wahane weight eka daranna be. car walata loku balapamak nethi wenna puluwan.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    මැ.ඩේට් එකේ ඉඳන් අවු 6ක් කියල තමයි රෙකමන්ඩඩ්.
    ඔය කාලෙ ලොකු අවුලක් නෑ ඉතිං.

    මොකද, කොහොමත් අපේ රටේ ටයර් අවු 10ක් විතර පැදෙනව...😂

    අනික ඕව බ්‍රෑන්ඩඩ් නිසා අවුලක් වෙන්නෙ නෑ.

    ටයර් වයින් හදන්න නෙමෙයි බොල අහන්නෙ...
    වාහනේට දාල පදින්න...


    හදපු අවුරුද්දෙ ඉඳන් අවු 6යි

    ඉලක්කං හතරක කෝඩ් එකක් විදිහට නිශ්පාදිත දිනය සටහන් කරල තියෙන්නෙ. පළවෙනි අංක දෙක නිශ්පාදිත සතිය, දෙවෙනි අංක දෙක අවුරුද්ද...
    Ow 6 years ne

    https://ag-safety.extension.org/tir...ery tire has a birth,and is risky for drivers.
     
    • Like
    Reactions: PHBhagya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    Bridgestone Japan kiyanne market eke ganna thiyena hondama tyre brand ekak.. market price ekata wada resonably adu nam awulak nehe..hebei nikan thibbama crack wena scn ekak ahala thiyenawa balala ganin