කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දෙන්න...

Mar 7, 2012
117
6
0
Sri Lanka
කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දෙන්න...

කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දෙන්න...

පෙරුම් පුරල පෙරුම් පුරල කෙල්ලෙක් සෙට් කර ගත්තා.
දැන් ටික දවසක් වෙනව.
1st love 1නෙ මට හරියට මල් කඩා ගන්න තෙරෙන්නෙ නෑ
කෙල්ල කියනව මම කතා කරනකොට හරි boring ලු (by phone)
අනේ මට මල් කඩන විදිය කියා දෙන්නකෝ
please please...:(:(:(:(:(:(:(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒවා තමන්ම ඉගෙනගන්න ඕන දේවල් මචං..
    ලව් ටෝක්ස් දියන් කෙල්ලට ආදරේ හිතෙන විදියට..
    පැය ගණන් එක දිගට කතා කරනකොට සිරාවටම කතා කරන්න දේවල් නැහැ තමයි..:rofl:
    බොරු කියන්නෙ නැතුව ඕන මගුලක් කතා කරපන්..

    • Like
    Reactions: |~ The Gentleman ~|

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ඒවා තමන්ම ඉගෙනගන්න ඕන දේවල් මචං..
    ලව් ටෝක්ස් දියන් කෙල්ලට ආදරේ හිතෙන විදියට..
    පැය ගණන් එක දිගට කතා කරනකොට සිරාවටම කතා කරන්න දේවල් නැහැ තමයි..:rofl:
    බොරු කියන්නෙ නැතුව ඕන මගුලක් කතා කරපන්..

    totly agreed:yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබට කියන්නදෙයක් ඇත්තෙම නැත්නම් පරණ හින්දී බයිස්කෝප්පෙක සිංදුවක්වත් කියපං...:P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඒවා තමන්ම ඉගෙනගන්න ඕන දේවල් මචං..
    ලව් ටෝක්ස් දියන් කෙල්ලට ආදරේ හිතෙන විදියට..
    පැය ගණන් එක දිගට කතා කරනකොට සිරාවටම කතා කරන්න දේවල් නැහැ තමයි..:rofl:
    බොරු කියන්නෙ නැතුව ඕන මගුලක් කතා කරපන්..

    ඔය කියලා තියෙන්නෙ හරියටම ඔය සබ්ජෙක්ට් එකට අදාල සීනියර් කෙනෙක්!:rofl::P
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඒවා තමන්ම ඉගෙනගන්න ඕන දේවල් මචං..
    ලව් ටෝක්ස් දියන් කෙල්ලට ආදරේ හිතෙන විදියට..
    පැය ගණන් එක දිගට කතා කරනකොට සිරාවටම කතා කරන්න දේවල් නැහැ තමයි..:rofl:
    බොරු කියන්නෙ නැතුව ඕන මගුලක් කතා කරපන්..

    :yes::yes:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mehemai machan uba eka paarata kellata lv talk denna hadanna epa hemita hemita patan ganna kiyanna hama welema kiyapan patiyo mn oyata godaaak adarei kiyala ;) eyath kiyai mamath ehemai kiyala uba kiyapan mata oyawa hama welema mathak wenawa kiyala mehema mehema yanakota ube katinma ube adare eliyata paninawa machan :D hithaganna ba eeka :D hari pudumai :) kellata hamawelema oya meya kiyanna epa macho godak adare hithena vidiyata patiyo raththaran wage kiyanna nattam lassana namak kiyanna mama kiyanne nam havi kiyala :D ithin kella godak adaren inne ube adareth eliyata ganin machan baya nathuwa katha karapan ube kellane dan !

    gud luk bro!!
     
    • Like
    Reactions: |~ The Gentleman ~|

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    eka ekata kellagen kellata ithin mal kadana widi wenas wenawa machan.. uba thama ithin kella kawda kiyanna danne.. Owa machan loku prashna kara ganna epa.. kella puluwan tharam call karanawata wada hambawenna laga inna try karapan.. kello godak ahan innath asai machan (api kiyawanna asa nathi unata :P)
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    eka ekata kellagen kellata ithin mal kadana widi wenas wenawa machan.. uba thama ithin kella kawda kiyanna danne.. Owa machan loku prashna kara ganna epa.. kella puluwan tharam call karanawata wada hambawenna laga inna try karapan.. kello godak ahan innath asai machan (api kiyawanna asa nathi unata :P)

    ඔන්න කිව්වා ඉතින් මගුලක් ..:P:P:P
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඒවා තමන්ම ඉගෙනගන්න ඕන දේවල් මචං..
    ලව් ටෝක්ස් දියන් කෙල්ලට ආදරේ හිතෙන විදියට..
    පැය ගණන් එක දිගට කතා කරනකොට සිරාවටම කතා කරන්න දේවල් නැහැ තමයි..:rofl:
    බොරු කියන්නෙ නැතුව ඕන මගුලක් කතා කරපන්..

    math me kathawata ekagai...boru kiyannepa puthe ahuwunoth uba kochchara adare kalath wedak wenne..eki seka karanawa...

    Good luck bro