කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දෙන්න...
කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දෙන්න...
පෙරුම් පුරල පෙරුම් පුරල කෙල්ලෙක් සෙට් කර ගත්තා.
දැන් ටික දවසක් වෙනව.
1st love 1නෙ මට හරියට මල් කඩා ගන්න තෙරෙන්නෙ නෑ
කෙල්ල කියනව මම කතා කරනකොට හරි boring ලු (by phone)
අනේ මට මල් කඩන විදිය කියා දෙන්නකෝ
please please...

eyath kiyai mamath ehemai kiyala uba kiyapan mata oyawa hama welema mathak wenawa kiyala mehema mehema yanakota ube katinma ube adare eliyata paninawa machan
hithaganna ba eeka
kellata hamawelema oya meya kiyanna epa macho godak adare hithena vidiyata patiyo raththaran wage kiyanna nattam lassana namak kiyanna mama kiyanne nam havi kiyala