parana thread ekak unath mekai reply eka.
බැන්දට පස්සේ ගෙදර උන් කියන ඒවා උනත් අහලා ගෑනි ඩිවෝස් කරන ඒවා ගැන හිතන්න උඹේ කොන්ද පන නැද්ද බන් ?
ගෝල්ඩන් රූල් එක තමයි බැන්දට පස්සේ වෙන ඉන්න ඕනේ. ගෙයක් නැත්නම් තව අවරුදු දෙක තුනක් වයසට ගියත් පොඩියට ගෙයක් හරි හදලා දින එක තමා විදිය . දැන් හරි රෙන්ට් එකට පලයන් කුකුලෝ. තව ගෑනිටත් කෙලින් කියපන් වැනෙන්නේ නැතුව හොදින් උඹත් එක්ක හිටපන් නැත්නම් ඩිවෝස් වෙමු කියලා. ගෑනු උනත් පිරිමියා නොන්ජල් උනාම තමයි ඔය ගොන් පාර්ට් ඔක්කොම දාන්නේ. උඹ ගෙදර අයගේ පැත්ත ගත්තට අම්මයි තාත්තයිත් වගේ toxic wage.