කොල්ලනේ, මේ දෙකෙන් හරි මොකක්ද කියපල්ලා...

උත්තරේ දීපල්ලා...

  • 1

    Votes: 20 76.9%
  • 9

    Votes: 6 23.1%

  • Total voters
    26

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Mcn wenasa thamai Scientific calculator and standard calculator. Scientific is always correct. Standard eka complex calculations walata use karanna epa.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මට මේක දැක්කහම මට මතක් උනේ මගේ කැල් එක. අවුරුදු ගානකින් එලියට ගත්තේ (බොක්ස් එකයි ෆුල් සෙට් තියනවා :))
    :(:(:(

    unnamed.jpg
     
    • Love
    Reactions: Gamer1

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    හයෙන් දේකයි වැඩ කරන්නේ කියපුවහම ඉතිරි තුනට මොකද උනේ කියලා දැන්නේ තේරුනේ. :lol: :lol::lol:

    හුම්තනවනේ ඉතිම් මෙච්චර කල් හදපුවා කියක් වැරදුනාද දන්නේ නෑ. වෙලාවට උබ මේක දැම්මේ. කතාව ඇත්තනේ මාත් ගහලා බැලුවේ දැන්
     
    • Haha
    Reactions: Gamer1