KasunKDP:21203646 said:කෙල්ලන්ගෙ කකුල් ලෙවකන එක මානසික ලෙඩක් නෙමෙයි, කෙල්ලන්ගෙ සපත්තු ලෙවකන එක මානසික ලෙඩක් නෙමෙයි, කෙල්ලන්ගෙ බ්රා දැක්කහම් නගින එක මානසික ලෙඩක් නෙමෙයි, ජංගි ඉඹගෙන අතේ ගහන එක මානසික ලෙඩක් නෙවෙයි, හැබැයි මේක විතරක් මානසික ලෙඩක්, ඔව් උඹලාගෙ කාලෙ කොහොමත් ඉවරයි මේක අලුත් කාලයක්, කාලය වෙනස් වෙනවා දෙවල් වෙනස් වෙනවා ඒවට අනුව හැඩ ගැහෙන්න බැරි නම් ඔය නාකි අදහ්ස් හිතේම තියාගෙන ඒ වගේ ගොබ්බ මානසිකත්වය තියෙන එවුන් එක්ක හිටපන්, එළකිරිය වෙනස්, රට වෙනස් හැම දේම වෙනස්, උඹ හොටු පෙරන් ඇඬුවට වැඩක් නෑ, අපේ දෙමාව්පියෝ නම් දුක් විඳින්නෙ නෑ, හැබැයි උඹෙ අම්මයි තාත්තායි නම් දුක් වෙන්න ඕනි උඹ වගේ මැන්ටල් සීන් එකක් මේ ලෝකෙට බිහි කළාට
ඕක මෙහෙමයි කොල්ලො! මුන් කියන කතාවෙ ඇත්තක් නත්තෙම නෑ.. මේවගේ ෆෝරම් වල සමලින්ගිකත්වෙ normal කියල ගොඩක් කියවෙනකොට ඒපැත්තට ටිකක් බර උන් සමලින්ගික වෙන්න පුලුවන්... ඔය කෙල්ලන්ගෙ කකුල් සීන් එකත් ඒ වගේ තමයි... , ඉන්ටනෙට් එකේ ෆුට් ෆෙටිශ් කියන එක දැකලම කෙල්ලන්ගෙ කකුල් වලට විශේශ ආසාවක් අති කරගත්ත උන් ඕන තරම් ඇති. මම එහෙම එකෙක්...අන්න ඒ වගේ කොල්ලන්ට ටිකක් හරි ආස එකෙක් සමලින්ගික වෙන්න පුලුවන් උඹ දාන ඒව දකල.. මොනා උනත් සමලින්ගිකයෙක් වෙන එක විශම ලින්ගික වෙනවට වඩා දුකක් කියල උඹත් පිලිගන්නව ඇතිනෙ..
හබයි ඒක එහෙමයි කියල උඹ උබේ ආසාවල් ගැන දාන එකට කාටවත් මුකුත් කියන්න බෑ. උඹ මොකක් හරි ත්රෙඩ් එකක් දානකොට වොර්නින් එකෙක් දීපන් සමලින්ගික දේවල් ඉන්ක්ලුඩෙඩ්කියල..
Ok බන් මම ආයි මේකෙ ත්රෙඩ් දාන්නෙ නෑ කිසිම දෙයක් ගැන , උඹලා වගේ ඕපන් මයින්ඩ් තියෙන එවුන් ඉන්නෙ බොහොම පොඩ්ඩයි , තෑන්ක්ස් මෙච්චර කල් දාපු හැම එකකටම cool කමෙන්ට්ස් දැම්මට

අන්න ඒ වගේ කොල්ලන්ට ටිකක් හරි ආස එකෙක් සමලින්ගික වෙන්න පුලුවන් උඹ දාන ඒව දකල.. මොනා උනත් සමලින්ගිකයෙක් වෙන එක විශම ලින්ගික වෙනවට වඩා දුකක් කියල උඹත් පිලිගන්නව ඇතිනෙ..
කියල.. 

කිව්ව එක තේරුම් ගනින් බං. අවසාන ත්රේඩ් රෙද්දක් නෙවෙයි. 