කොල්ලනේ

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I blocked all bayyas. No worries.
    Ubalath ehea karapan
    okunta reply karnawanam tama okun ada welapena tread danne. kauth ganne ganne natiwa hitiyama hari

    please
    Modayo wage reply karanna EPA. okunta one ewa bump karawa karawa adonawal kiyanai
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,285
    113
    කෑගල්ල
    කාලයක් තිබුණ දේශපාලන ත්‍රෙඩ් වලට රිප්ලයි නොදාන....
    ඒ කාලෙ කිරියම නිකං අසූචි වලක් වගේ වෙලා තිබුණෙ...
    අසූචි දේශපාලන ත්‍රෙඩ් මගහැරල රිප්ලයි දානව...


    ඊටපස්සෙ රටේ තිබුණ තුප්පහිම පාලන ක්‍රමය හින්ද, ඇස් කන් පියං ඉන්න බැරි තත්වයක් ආව,
    පාලන ක්‍රමයට විරුද්දව පෝස්ට් දැම්ම,
    බයිසන්ල මඩේ දැම්ම...,
    බයිසන්ල නිකම්ම වඳවෙලා ගියා...



    දැන් ඒ තුප්පහි පාලන ක්‍රමය නිල නොවන විදිහට අවසන් වෙලා... බයි රජා වැලලිලා....
    දැන් කන්න බොන්න නැතුව වැලපෙන බයිසන්ල කිරිය ආයෙමත් හානව... අසූචි නූල් මේකෙ පිරිල, කිරියම අසූචි වළක් වේගෙන එනව.....

    දැන් ආයෙමත් දේශපාලන නූල් වලින් අයින් වෙලා, වෙන දෙයක් බලන් ඉන්න කාලය ඇවිල්ල....
    ඔව් ඒක හොඳ මත් ඔහොම හිතන් ඉන්නවා. ඒ උනාට දවස් දෙකක් විතර යනකොට බලන ඉන්න බැරි වෙනවා :lol: . මේ වගේ නම් අමු බොරුව යන්නේ එකම එක account දෙකක් හදන දෙපැත්තටම ආතල් ගන්න උන් ඉන්නේ. මට එහෙම එවුන් හම්බ වෙලා තියනවා ඇත්ත ජීවිතේ ඕනේ තරම්. එක නිසා මේවගේ තැන් වල නොබැස්සට කමන් නෑ.
    හැබැයි ඇත්ත ජීවිතේදී ඉස්සර වගේ නිකාං ඉන්න එපා. ක්‍රියාකාරී වම දේශපාලනය කරන්න හොයන්න බලන්න. බහුතරයක් බුද්ධිමත් ජනතාව අපිට ඔවා වැඩක් නෑ කියලා නිකන් හිටපු නිසා තමා අද මෙහෙම උනේ. මීට පස්සේ හොඳ නායකයෝ තෝරාගන්න, සමාජයට නායකත්වය දෙන්න, හරිදේ කියලා දෙන්න, හැමෝම එකතු. වෙන්න. මිනිස්සු මොනවා ගේ කෙනෙක්ට ද ඡන්දෙ දෙන්න ඕනේ කියන එක දැනුවත් කරන්න.
    මේ අරගලය මෙච්චර සාර්ථක වෙන්න ප්‍රදනම හේතුවක් උනේ බුද්ධිමත් පිරිසක් මේක මෙහෙයවීම. හරිදේ හරි විදිහට ඉවසීමෙන් ඉලක්කය කරාම මෙහෙයවූ ව. එක නිසා බය වෙන්න එපා මේක ආයේ මෙතනින් එහාට කඩ වැටෙන්නේ නෑ. එකතු උනොත් කරන්න බැරි දේකුත් නෑ.

    මට නම් අනුර තමයි බුන්ගා.... 🔔 🔔 🔔
    උබල ලොක්ක ගැන දුක නැද්ද බාන්. ඌට ඇමරිකාවේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව ගෙනල්ල කරපු විනාසෙ බලපන් මිනිහට. ඇත්තටම ඌ කරපු මඟුලක් නෑ නේ. දැන් මිනිහට ගෙදරට යා ගන්නත් බෑ. දැන් තොපි ආතල් එකේ ඉන්නවා. ඔහොම කැරි වැඩ කරන්න එපා යකෝ. :lol:
    ------ Post added on Jul 13, 2022 at 9:03 AM
     
    • Haha
    Reactions: nicjosh83