reasons monada ehema wenna?මගේ එක බිස්නස් එකක් වැහෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ.
just a matter of time.
රනිල් මහත්තය කොහොමද එක දමනියකින් ජීවත් වෙන්නේ?![]()
මිනිස්සුන්ට ඕනේ ආතල් එකක්.. උන්ට quality of life එකක් වැඩක් නෑ.. මොකෙක්ව හරි ඇදගෙන ගිහින් හිරේ දැම්මම අන්න ඒක තමා ආතල් එක.. ගොඩක් වෙලාවට උන්ට දවසේ හරියට කන්න nutrition dense කෑම වේලක් නෑ.. හැබැයි නිවුස් වල හිරේ දාපුව පෙන්නද්දි ආතල්ඇයි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නාට්‍ය මිනිස්සුන්ව රවට්ටන්නෙ?
Aliexpress case eka danma hari yaidaටැක්ස් ගෙවන්න වෙන එක.
වාහන වල tax එක වැඩි උන එක.
Aliexpress එකෙන් බඩු ගේන්නන ගිනි ගණන් දෙන්න උන එක.
25/26 di 1,800, 000 exemptTax තමයි ළං ඉස්සර FD වලට WHT විතරයි, දැන් income tax ගෙවීම්. හුගාක්ම වැඩි, personnel tax relief එක හුඟක් මිදී, 36% එකේ සීමාව මදී.