මේ ආණ්ඩුව නිසා උඹලට තියන ප්‍රශ්න

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,621
    21,202
    113
    Panadura
    වැඩක් කරන්නේ නැති රජයේ කාලකන්නි ටිකට තාම හරියට ක්‍රියා මාර්ගයක් ගත්තේ නැති එක
    වැඩක් කරන්නේ නැතිව ඇයි උන්ගේ පඩි වැඩි කරන්නේ කියන එක
    තවත් කාලකන්නි සෙට් එකක් තව මොකට ගන්නේ කියන එක