කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ

    කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ :yes:

    මට හොද ප්ලැන් එකක් ඇදගන්න ඕනේ :yes:

    මම ඉන්නේ හෝමාගම ,:rofl:

    NARA.LK එකත් බැලුව , උන් ඉන්නේ කඩවත , ටිකක් දුරයි

    ඒ හින්ද උබල දන්න හොද වැඩකාරයෝ එහම ඉන්නවද කොළඹ පැත්තේ :yes::yes::yes:

    දන්නා අය ඉන්නවනම් මෙතන update කරන්න

    අනිත් අය bump කරලා support එකක් දෙන්න :rofl::rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ

    මම හිතුවෙ රෙගේ රැප්ස් දෙන්ඩ කියල ;).

    එළ මචං.