කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ
කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ
මට හොද ප්ලැන් එකක් ඇදගන්න ඕනේ
මම ඉන්නේ හෝමාගම ,
NARA.LK එකත් බැලුව , උන් ඉන්නේ කඩවත , ටිකක් දුරයි
ඒ හින්ද උබල දන්න හොද වැඩකාරයෝ එහම ඉන්නවද කොළඹ පැත්තේ

දන්නා අය ඉන්නවනම් මෙතන update කරන්න
අනිත් අය bump කරලා support එකක් දෙන්න

.