ගෙයක් හදන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඉඩමක් තියෙනවා. ගෙයක් හදන්න හිතන් ඉන්නේ. දැන්ම වැඩේ පටන්ගන්න එක අවුල් වගේ නේද?

    සිමෙන්ති එහෙමත් නැති සීන් තියෙනවනේ. මට අයිඩියා එකක් නෑ බං , මුලින්ම ප්ලෑනක් ඇදගන්න ඕන. හොද කෙනෙක් සෙට් කරගන්න එකද හොද? කන්ට්‍රැක්ට් දෙන එක වාසිද? පොඩ්ඩක් අදහස් ටිකක් කියපං.:yes:
     
    • Like
    Reactions: kinkon

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    danma hadapan thawa masa 6k yaddi materials price aspa ganan yanawa. contract dunnoth 15% withara wadiyen yai habai uba gewal hadala nattan noob nam bass la dala karanna giyoth 25% withara wadiyen gihin gedara quality ekath chora widihata ei. hoda architect kenekta kiyala plan eka adaganin. gedara budget eka kiyapan hoda archiotects la recommend karanna puluwan. budget eka adunam novice architect thama.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    073.jpg
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    KOheda?
    Budget?
    මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.
    danma hadapan thawa masa 6k yaddi materials price aspa ganan yanawa. contract dunnoth 15% withara wadiyen yai habai uba gewal hadala nattan noob nam bass la dala karanna giyoth 25% withara wadiyen gihin gedara quality ekath chora widihata ei. hoda architect kenekta kiyala plan eka adaganin. gedara budget eka kiyapan hoda archiotects la recommend karanna puluwan. budget eka adunam novice architect thama.
    තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.

    තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1
    බෑ.
    පුලුවන් කියල පටන් ගනී. නමුත් ඔය බජට් එකෙන් කාමර 4 එකක් හදල ඉවර කරන්න බෑ.
     
    • Like
    Reactions: elektro

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ නම් ර්කමන්ඩේශන් එක දෑම්ම හදන්න එපා කියලා. ඉවසන්න ටික කාලයක්. බඩු එහෙම අමාරුයි හොයාගන්න. මිලත් සෑහෙන වැඩියි. ලක්ශෙන් කරන්න පුලුවන් එක ලක්ශ 3ක් වත් යනවා දැං. අපරාදෙ

    මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.

    තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1
    ලක්ශ 50න් උඹට හැරෙන්නත් බෑ... මම හදාගෙන යන නිසා කියන්නෙ. මම නම් හදන්නෙ රෙන්ට් එකට දෙන්න ඒක නිස මට ගැටලුවක් නෑ. මම හම්බ කරනව නෙ ඒකෙන්
    ------ Post added on Oct 8, 2021 at 12:13 PM
     
    • Love
    Reactions: elektro

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    මට ලොකු අයිඩියා එකක් නෑ. ලක්ෂ 50ක් වගේ දාන්න පුලුවන්. කොළඹින් පිට බං.

    තැන්ක්ස් බං. ගෙවල් හදලා අත්දැකීම් නෑ මචං. ලක්ෂ 50ක් වගේ ෂේප් නේද. තට්ටු 2යි. කාමර 4යි , කුස්සිය, සාලය, කෑම කාමරය, පොඩි ඔෆිස් රූම් එක, බාත්රූම් 1

    50 lks madi. Keeyakata haduvath venama rent ekata denna 1 room, bathroom hadanna. Hoda investment ekak.
     
    • Like
    Reactions: elektro

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මැටි ගඩොල් තියෙන්නෙ ඒවයින් හදන්න..සිමෙන්ති ඕනම නෑ..අනික ගේත් සිසිලයි..
     
    • Like
    Reactions: elektro and tha123

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ නම් ර්කමන්ඩේශන් එක දෑම්ම හදන්න එපා කියලා. ඉවසන්න ටික කාලයක්. බඩු එහෙම අමාරුයි හොයාගන්න. මිලත් සෑහෙන වැඩියි. ලක්ශෙන් කරන්න පුලුවන් එක ලක්ශ 3ක් වත් යනවා දැං. අපරාදෙ

    ලක්ශ 50න් උඹට හැරෙන්නත් බෑ... මම හදාගෙන යන නිසා කියන්නෙ. මම නම් හදන්නෙ රෙන්ට් එකට දෙන්න ඒක නිස මට ගැටලුවක් නෑ. මම හම්බ කරනව නෙ ඒකෙන්
    ------ Post added on Oct 8, 2021 at 12:13 PM
    Aai passe ganan adu wenne na
     
    • Like
    Reactions: elektro and Any.key

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඉඩමක් තියෙනවා. ගෙයක් හදන්න හිතන් ඉන්නේ. දැන්ම වැඩේ පටන්ගන්න එක අවුල් වගේ නේද?

    සිමෙන්ති එහෙමත් නැති සීන් තියෙනවනේ. මට අයිඩියා එකක් නෑ බං , මුලින්ම ප්ලෑනක් ඇදගන්න ඕන. හොද කෙනෙක් සෙට් කරගන්න එකද හොද? කන්ට්‍රැක්ට් දෙන එක වාසිද? පොඩ්ඩක් අදහස් ටිකක් කියපං.:yes:
    Hadana ekak danmama karapan. issellama architect kenekta kiyala plan eka adinna. ita passe eka nagara sabawen anumatha kara ganna oni. 50 laks walin nam wede complete karanna be. the thattu 2ta design karala slab ekak danna puluwan.

    baduth ekkama Contract denawa nam oyata lesi. But total cost eka poddak wedi wei badu nethuwa contract denawata wada. dawas padiyata nam hadanna epa.

    Baduth ekkama contract ekak denawa nam agreement sign karanna aniwaryen.
     
    • Love
    Reactions: elektro

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ada hadanna puluvannam ada unath kamak na.
    oya sinmenthi ehema vadi venava vage baas kuliyath vadivenava
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    ලක්ශ 50න් උඹට හැරෙන්නත් බෑ... මම හදාගෙන යන නිසා කියන්නෙ. මම නම් හදන්නෙ රෙන්ට් එකට දෙන්න ඒක නිස මට ගැටලුවක් නෑ. මම හම්බ කරනව නෙ ඒකෙන්
    ------ Post added on Oct 8, 2021 at 12:13 PM
    mekath rent ekata denna machan. inna geyak thiyei. passe padinchiyata.mulin rent karanna beluwe. keeyak wage yaida ?
    50 lks madi. Keeyakata haduvath venama rent ekata denna 1 room, bathroom hadanna. Hoda investment ekak.
    eka thma mchn beluwe
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මුලින්ම අතේතියන ගාන බලපන්
    කොච්කර කාලෙකින් ගෙට යනවද හිතලා ප්ලෑන් කරපන්.
    ගනන් කොජොමත් වැඩිවෙනවා එහෙම කියලා අවශයතා මගහැර ගන්න එපා......
    මොකා හැදුවත් දවට දෙතුන් පාරක් යන්න වෙනවා නැත්නම් කෙලම තමා
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    rent karanawanm udai yatai typical housing unit 2kak gahapan. risk ekak tiyanawa machan. price tawa wedi wena puluwan. danma wede patan ganin. tawa kal yaddi tawa badu ganan yai. adu weemak ne.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ගෙදර වහලේ ගැහුවේ දැන් මාසෙකට උඩදී... ලක්ස 20 ක් ගියා.... ගේ හදන්න දැනට ලක්ස 80 ක් ගිහින් තියෙනවා... දැන් තියෙන්නේ ෆිනිෂින් වැඩ ටික.... ඒකටත් තව සැහෙන ගානක් යනවා...
    වර්ග අඩි 3040 යි. බෙඩ් රූම් 3 යි. ඔෆිස් රූම් 1 යි. තව ඔෆිස් රූම් එකේම ප්‍රමානේ රූම් එකක් උඩ තට්ටුවේ තියෙනවා. බාත් රූම් 2 යි (යටයි උඩයි). කිචන් එකයි. යට තට්ටුවේ ලිවින් ඇන්ඩ් ඩයිනින් එකටම තියෙන්නේ (ඩබල් හයිට් වොයිඩ් ඒරියා එකයි කෝට් යාඩ් එකයි). උඩ තට්ටුවෙත් තියෙනවා යට තියෙන ලිවින් ඇන්ඩ් ඩයිනින් වගේම ස්පේස් එකක්. නිකන් අදහසක් ගන්න දැම්මේ.