කොල්ලා(ෙපාඩි කතාවක්)

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
කොල්ලා(ෙපාඩි කතාවක්)

. අද ගෙදර කව්රුව්ත්ම නෑ .ගෙදර අය දානේ ගෙදරක ගිහිල්ල බණ්ඩාරවෙළ. කොල්ල නැගිට්ට උදේ 7ට විතර.තේ එකක් වත් හදාගන්න කම්මලියි:eek::eek: .හදාගත්තත් බොන්න බැරි ප්‍රශ්නයක් තියනවනෙ.කොල්ල tshirt එකක් දාගෙන මිදුලට බැස්ස . ආ කියන්න අමතක උනා කොල්ල ඊයේ A/L පොදු පරික්ෂ්නේ ලිව්වනෙ එකයි කොල්ලට දානෙට යන්න බැරි උනේ . දානේ තියෙන්නේ කොහොමත් ඉරිදනේ.අද බ්රහස්පතින්දා නිසා කොල්ලට යන්න හදිස්සියක් නෑ .විභාගෙ ලියපු යාලුවො සෙට් එකත් එක්ක තමයි කොල්ල යන්න හිතාගෙන ඉන්නෙ දානෙට.

ආ ඉතින් දැන් ඔන්න මිදුලට බැස්ස කියමුකෝ මිදුල පේන්න නෑ .ඒ තරමට කොළ වැටිලා මිදුලට.. දැක්කමත් එපාවෙනවා:dull::dull: .හරි හරි ඒවා කොල්ලොන්ට අදාල වැඩ නෙවෙයිනේ.ඒවා වැඩක් නෑ .ඹන්න කොල්ල හිමින් ගියා පාර පැත්තට.බල්ලෙක් වත් නෑ.ආ නෑ නෑ බල්ලෝ දෙක තුනක් හිටිය එත් මනුස්සයෙක් නෑ ටික වෙලාවකින් ඇතින් මොකෙද්ද එනවා දැක්කා.හෙන ඇතින් එන්නේ. මොකෙක් උනත් ලොකු එකෙක්. ආයේ හැරුන ගේ පැත්තට යන්න.යකෝ මිදුල ......අනේ මන්ද දැක්කම නිකන් බඩ රිදෙනවා වගේ . අතුගාන්නත් හිතෙනවා එත් තත්වෙට හරි නෑ.එත් බලන් ඉන්නත් බෑ:no::no: .මොකද කොල්ල පොඩිකාලේ ඉඳන් පිළිවෙලට හැදිලා තියනවා ටිකක් විතර . කොල්ල කොල්ලගේ මොරාල් එකත් එක්ක ටිකක් වෙලා සටන් වැදුන .අන්තිමේදී තීරනෙකට අවා.ගෙදර කව්රුවත් නැති වෙලාවට ඉදල පොඩ්ඩක් ඇල්ලුවට කමක් නෑ කියල කොල්ල තීරණය කරා..

ගිහින් ඉදල අරගෙන අවා.ඉදල අතේ තියන් ටිකක් කල්පනා කරලා අයෙත් ඉදල එතනම බිම දල පාර පැත්තට ගියා . තවම කව්රුවත් නෑ පේන්න.හැබැයි අර කලින් දැක්ක මොකාද සතා දැන් ටිකක් ලොකුවට පේනව.සතෙක් නෙ එන්නෙ ඒ නිසා ගානක් නෑ.වැඩේ හරි නම්බුව පැත්තකට දාල පට පට ගාල පර්චස් 5ක් 6ක් විතර අතුගානවා කියල හිතට අරගෙන ඇවිත් ඉදල අරන් අතුගන්න ගත්තා

උදේ උනාට මොකෝ ටිකක් අතුගාද්දී දාඩිය බේරෙනවා tshirt එකත් තෙමිලා වගේ දැන්.ඔහොම ටිකක් වෙලා අතුගාල කොල්ල පාර පැත්ත බැලුව නිකමට වගේ.....මලා....පාරෙ ආපු සතා කෑලි දෙකකට කැඩිලා...කිව්වට විශ්වාස කරපල්ල සිරාවටම ඌ කෑලි දෙකකටම කැඩිල.:shocked::shocked::shocked:

ඉතිරි ටික පස්සෙ දාන්නම් මේක ගැන එළකිරි සෙට් එකට හිතෙන දේවල් කියලම යන්න..
තව කොටසක් දැම්මෝ 4පිටුවේ
 

Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    62.9 KB · Views: 838
Last edited:

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පෝය පහුවුනනේ. තාම ඔලුව අවුල් වගේ නේ...
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    ‍පොදු පරික්ෂනේ ගැන කිව්වම කලබල වෙන්න එපා මේක ලියන එකාට පිස්සු කියල.මේක ගොඩක් කලින් සිද්ධ වුනු දෙයක්‍.මේ අවුරැද්දෙ නෙවෙයි......ඉතිරි කොටස දැම්මම කතාව පැහැදිලි වෙයි.

    ඉතිරි කොටස type කරනවා තාම