කොල්ලුපිට්යෙ marys college තියෙන්නෙ කොහෙද දන්නවදෝ
මට exam එකකට ඇවිත් තියනවා cs/marys college powatta colombo3 මේක තියන තැනට යන විදිය දන්න කෙනෙක් කියනවවද 18 වෙනිද තියෙන්නෙ
පාරවල් එහෙමත් වැහෙන දවසක්නෙ gallface එක පැත්ත වහනවනේ . ලොකු උදව්වක් දන්න කෙනෙක් කියන්නෝ......

ane manda bro hariyata danne na.