කොල්ලුපිට්යෙ marys college තියෙන්නෙ කොහෙද දන්නවදෝ

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    කොල්ලුපිට්යෙ marys college තියෙන්නෙ කොහෙද දන්නවදෝ

    මට exam එකකට විත් තියනවා cs/marys college powatta colombo3 මේක තියන තැනට යන විදිය දන්න කෙනෙක් කියනවවද 18 වෙනිද තියෙන්නෙ :( පාරවල් එහෙමත් වැහෙන දවසක්නෙ gallface එක පැත්ත වහනවනේ . ලොකු උදව්වක් දන්න කෙනෙක් කියන්නෝ......:confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොල්වත්ත කියන හරිය තියෙන්නෙ අරලියගහමන්දිරය තියෙන හරියෙලු.. ඇතුලට වෙන්න.. ඒත් ඔය ඉස්කෝලේ නම් දන්නෙ නෑ බං..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    kollupitiye polwatte.......... hari

    Bishops collehe ake pitipasse thiyenne.

    perahara mawathin (Jinarathana karmika vidyale) gaawa thiyana paaren. gihin bishops college auditorium ena gaawa thiyna Ground eka gawin wamala harila yanna. choota durai, pain yanna puluwan.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Thank you machoo loku udawwak kale :)