කොල්ලුපිටියෙ ඉඳන් කැළණියට​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොල්ලුපිටියෙ ඉඳන් කැළණියට​

    කොල්ලුපිටියෙ ඉඳන් කැළණියට​ බස් එකේ යන්න ලේසිම විදිය කොහොමද​? කැළණි කැම්පස් එකට​ :) දන්න කෙනෙක් කියපල්ලකෝ
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    154 angulana - kiribathgoda . campus eka issarahin yanawa


    එහෙමද​? තැන්ක්ස් බොස්. :) බස් එක බම්බ ඉඳන් කැම්පස් ලගට යන්න පැය කීයක් වගේ යයිද​?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොටුවට ගියා නුවර බස් එකේ නැග්ගා...
    කොටුවට ගියා 200 ගම්පහ බස් එකේ නැග්ගා..

     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    kotuwata gihin kandy road yana one ekaka nagapan. campus eka issarahin yanawa. dura yana ewage naginna epa. gampaha, kadawatha, kirillawala, karabugashandiya one ekaka nagapan. waradilawath 154 yanna epa. ada naggoth heta ubata campus eka gawata yanna puluwan
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    kotuwata palayan. ita passe gampaha , kandy, matale, gampola, nittambuwa,kiribathgoda, kadawatha oya ona bus ekaka yanna can