Cell mart head eka thiyenne,,piliyandala ne?? ekema ekak nam awalak na,,unge service fatalu,,duplicate da danne na,,balaaan poddak hoyala

උන්ගේ ගණන් කොහොමද බාන්ස්?
ඔය පැත්තේ ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැද්ද බං.....?? උන්ට කෝල් කරලා අහගනින්කෝ...... 
ඔය පැත්තේ ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැද්ද බං.....?? උන්ට කෝල් කරලා අහගනින්කෝ......
![]()
mage ipad ekak sony xperia z ekai dekama gaththe othanin. supiriyata wada. sinhala kollekge. baya nathuwa ganin. kollupitiya branch langadi ariye.
උන්ගේ බඩු හොන්දයි . ORIGINAL තියෙන්නේ. මන් phones 3ක් අරන් තියෙනවා
එල මචන්...මුන්ගේ ෆෝන් එක ගන්නේ නැත්නම් ඔන් කරලා බලන්න දෙන්නේ නෑලු නේද බන්...මට අ කතාව ඇහුවට පස්සේ පොඩ්ඩක් බය හිතුනා..එකයි ඇහුවේ උඹලගෙන්..