කොල්ලුපිටියේ CELLMART

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    machan kollupity branch eke awula mokadda kiyala kiyapanko..

    Kollupitiya branch eke awlak na banz, eke piliyandala ekata wada poddak gana wadi scene ekak thiyenawa, colombo nisa... Munge badu sira banz, math 4ns 3k withara gaththa ada wenakan awlak na. baya nathuwa ganin machan.
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    mama lumia ekak gaththa..denata nam kisi awulak awe ne..awuruddak wage..
    kollupitiye makeen buk shop eka issaraha kade..thawa piliyandala head office
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා කොල්ලුපිටියේ සෙල්මාර්ට් එකේ ෆෝන් ගණන් අනිත් තැන් වලට වඩා ටිකක් අඩුයි නේද?මෙතනින් ෆෝන් ගත්තු කවුරුත් ඉන්නවද?ජල්බිරිස් එහෙම නැති පොට් එකක්ද?ඔර්ජිනල් බඩුද තියෙන්නේ?කියපල්ලකෝ විස්තර...

    man z2 ekakui z3 ekakui gatta ...patta packing eke inne..unseal box...warranty hodai..service eka patta....:D:D:D:D:D
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    යකෝ මෙන්න හෙන කාලෙකට පස්සේ මේක බම්ප් වෙලා..මම එතනින් ෆෝන් එක ගත්තා මචන්ලා මේ පොස්ට් එක දාපු දවස් වල..සුපිරි තමයි..අද වෙනකන් අවුලක් නෑ ලුමියා 925 එකේ..අනික උන්ගේ කස්ටමර් සර්විස් එහෙම සුපිරි බන්...සිරා බය නැතුව පලයල්ලා...:yes::yes::D
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මචන්ලා කොල්ලුපිටියේ සෙල්මාර්ට් එකේ ෆෝන් ගණන් අනිත් තැන් වලට වඩා ටිකක් අඩුයි නේද?මෙතනින් ෆෝන් ගත්තු කවුරුත් ඉන්නවද?ජල්බිරිස් එහෙම නැති පොට් එකක්ද?ඔර්ජිනල් බඩුද තියෙන්නේ?කියපල්ලකෝ විස්තර...

    මං ගත්තෙ පිලියන්දලින් xperia p එකක් .ඒ කාලෙ තිබුනෙ හොරණයි පිලියන්දලයි විතරයි.අලුතෙන් තමයි ඔතන ශොප් එකල් ඕප්න් කරේ.මගේ ෆෝන් එක නම් ගින්දර වගේ තාම වැඩ.දැන් අවුරුදු හතරක් විතර වෙනවා.තව ෆෝන්ස් තුනක් ගත්තා ඔතනින්.ඒවත් එලටම වැඩ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,331
    12,606
    113
    Piliyandala
    මම නම් ක්මෙතනට යන්න කියන්නේ නෑ... මගේ සොනි පොන් එක Z5p එකේ හෙඩ් පොන් ජැක් එක වැඩ නැතිව වොරන්ටි එක්ක ගෙනිච්ච... බිම වැටිලා හෝ වතුර ගිහින් ඇති කියල හදල දුන්නේ නෑ.... දන්නා කියන එකෙක්ව එවන්නේ නෑ කියල අවේ
     
    • Like
    Reactions: Lexcoc