owa walin ganne ai bn gaana adui kiyla, authorized ewungen ganin. kadunath baya na. eka ekaata nondi wenna one na
Uba hari.. eth amaru eka 500k hari adui nam u kamathiyine..hoda shop ekakin gaththoth ehemai nathnam labe wage neme passe..
500 wage nemei bn rasthiyadu gahanna unama 
මම නම් ක්මෙතනට යන්න කියන්නේ නෑ... මගේ සොනි පොන් එක Z5p එකේ හෙඩ් පොන් ජැක් එක වැඩ නැතිව වොරන්ටි එක්ක ගෙනිච්ච... බිම වැටිලා හෝ වතුර ගිහින් ඇති කියල හදල දුන්නේ නෑ.... දන්නා කියන එකෙක්ව එවන්නේ නෑ කියල අවේ
mama gaththa phone ekak.aragena masa 2n cam eka giya.hadanna masayakata wada gaththa.genna gaththe banala.thama lede ehemamayi



ow ban math phone eka gatte mungen elakiri eke kollo recommand karapu nisa saha sinhala shop ekak nisa.
mun matth koka pennuwa faulty phone ekak dila.
masa ganak case eka giya. anthimata mata athin 20000 padu una![]()
passe man mun gana tikak search kala. ethakota me blog eka hamba una
mekata gihilla balapan.kalin meka dakkanam kawadawath mungen badu ganne na.
Cellmart eka mage hathurekutawath recommand karanne ne..
http://thecellmart-lk.blogspot.com/2015/07/this-is-my-story-about-how-i-gotcheated.html
Chanuxbro ෆොන් ගන්නෙ එතනින්ලු...ඇප්ල්x එක...උන්ගෙ සයිට් එකෙ තියෙනවා කොල්ලුපිටියේ තැනක් ගැන
Chanuxbro ෆොන් ගන්නෙ එතනින්ලු...ඇප්ල්x එක...උන්ගෙ සයිට් එකෙ තියෙනවා කොල්ලුපිටියේ තැනක් ගැන



U ganne Celltronic Eken machan... Iphone X eka witharai Cellmart eken ganne.. un phone gennanne dubai indala, giya paarath Iphone 7 eka mulinma genawe un thama... issara honda place ekak.. sales wedi weddi customer service eka anthima guu uuna
meka ithin phn ganna apu unge aulak nevene bn. shop eka karana unge aulak ne. mageth S6 ekak kela una mungen gathu awuruddai pavichchi kale.
සෙල්මාට් යෙක හොඳ ශිංගල කඩය තමා .
යෙක බය නැතුව ගන්ඩ තමා කියනවා.
අපේ මල්ලිගේ සහ තව කිපදෙනේක්ගේ 4න් ගත්තේ එතනින් කිසිම අවුලක් නෑ.ප්‍රයිස් අඩු උනාට බඩු හොඳයි.
ශිංගල මුනිය තමා ඉන්නවා![]()


