Questions කොල්ලුපිටිය හරියෙ හොද Cafe එකක්

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Kollupitiya / Bambalapitiya හරියෙ හොද Cafe එකක් recommend කරන්න පොඩි business meeting එකකට.
    1 hour වගේ Laptop එක ඔපන් කරන් ඉන්න වෙනව 2 දෙනෙකුට. පට්ට ගනන් තැන් කියනන එපා. 1 hour වගේ හිටියට එලවන්නේ නැතිවෙන්න ඕන.
    අර MC එකේ food court එක වගේ නම් හොදයි ඒත් එතන mobile data වැඩ කරේ නැත්නම් කෙලවෙනවා.

    coffee-mtg-header.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,255
    113
    ඩිල්මා එකෙන් කරන පොට් එක ඔතනද කොහෙද


    ජාවා ලෝන්ජ් ද ඔක්කද ලබ්බක් තියෙ
     
    • Like
    Reactions: ryanlive