ඇයි බං ඔය රට රටවලින් ගෙනාපු දිව්යාංගනාවියොයි, මෙහේ දිව්යාංගනාවියොයි දාලා දිවියලෝකයක් තිබ්බනේ ඕකේ උඩ තට්ටු වල..
දැන්නම් ඒක තාවකාලිකව වසා දාලා තියෙන්නේ..
ඒ දිවියලෝකෙ කරපු ඇන්ටි ඒකට ආපු අපේ රටේ ලොකු ලොකු අන්කල්ලගේ නම් කියන්න හදනවලු..![]()
ඒවනම් හොඳ වැඩ නෙමෙයි නේද?![]()
පවු අනේ ඒ අන්කල්ලා..![]()
දිව්යාංගනාවියො

කොහෙද දැන් ඕක තියෙන්නේ ? 
