කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මුන් ඔක්කොම බස් එකක දාගෙන පිස්සන් කොටුවට අරන් ගිහින් දාන්න ඔනි....සාමන්යෙන් මොලයක් අබ ඈටයක් වත් නෑති උන් තමා මෙ වගෙ තෑන් වලට යන්නෙ,,මොලෙ තියෙනවා නම් සුවර් මුන්ට පිස්සු එක්කො...මෙහෙම සහතික අර ගන්න යන්නෙ...
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඔතෙන්ට ආගමික මධ්‍යස්ථානය කියන වචනේ නොකිය හිටියොත් හොඳයි නේද :)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බුදු බව සල්ලි වලට විකුනන්නයි සල්ලි වලට ගන්නයි හැදුව මිසදිටුවන් මට්ටු වේවා!!!
    මෙතන වෙන ගේම් එකක් වෙන්න ඇති යනවා ඇත්තෙ....:frown::frown:
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔය අපේම ආගමටනේද අපහාස කරන්නේ ?
    :no::no::no::no::sorry::sorry:
    අනේ නෑ යාලුවා.....මම එහෙම අදහසකින් නෙවේ කිව්වෙ.
    බුදු බව කියන්නෙ මේ අලුකුත්තේරුවන්ගෙන් සිල්ලරට ගන්න පුලුවන් තරමට
    සැහැල්ලු වෙමින් තියෙන බව පෙනුන නිසා.
    සමාවෙන්න....මම ඒක අයින් කරනව...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුදු බව නම් මම දන්නේ නැහැ..
    කලින් ඔය ලිබර්ටි එකේ තිබ්බනේ දිවිය ලෝකේ පෙන්නන තැනක්..:P
    කොහෙද ඉතිං මේ අපේ පොලීසියෙ අන්කල්ලා දිවිය ලෝකේ පෙන්න කට්ටිය ඇල්ලුවනේ:P
    ඉතිං ඒක නිසා මේ අන්කල් කට්ටිය බුදු කරවන්න හදන්න ඇති:rofl:
    ඒකටත් ඉඩදෙන්නේ නැහැනේ අම්මපා මුන්:lol::lol::lol:
     
    Last edited:

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    :no::no::no::no::sorry::sorry:
    අනේ නෑ යාලුවා.....මම එහෙම අදහසකින් නෙවේ කිව්වෙ.
    බුදු බව කියන්නෙ මේ අලුකුත්තේරුවන්ගෙන් සිල්ලරට ගන්න පුලුවන් තරමට
    සැහැල්ලු වෙමින් තියෙන බව පෙනුන නිසා.
    සමාවෙන්න....මම ඒක අයින් කරනව...

    එල එල ;)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එල එල ;)
    :cool::cool:
    11.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙව් මෝඩයෝ ගාව කොහොමද ඔච්චර සල්ලි තියෙන්නෙ :S
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බුදු බව නම් මම දන්නේ නැහැ..
    කලින් ඔය ලිබර්ටි එකේ තිබ්බනේ දිවිය ලෝකේ පෙන්නන තැනක්..:P
    කොහෙද ඉතිං මේ අපේ පොලීසියෙ අන්කල්ලා දිවිය ලෝකේ පෙන්න කට්ටිය ඇල්ලුවනේ:P
    ඉතිං ඒක නිසා මේ අන්කල් කට්ටිය බුදු කරවන්න හදන්න ඇති:rofl:
    ඒකටත් ඉඩදෙන්නේ නැහැනේ අම්මපා මුන්:lol::lol::lol:



    මොකක්ද පුතා දිවියලෝකේ ගැන කිව්වේ :P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකක්ද පුතා දිවියලෝකේ ගැන කිව්වේ :P

    ඇයි බං ඔය රට රටවලින් ගෙනාපු දිව්‍යාංගනාවියොයි, මෙහේ දිව්‍යාංගනාවියොයි දාලා දිවියලෝකයක් තිබ්බනේ ඕකේ උඩ තට්ටු වල..
    දැන්නම් ඒක තාවකාලිකව වසා දාලා තියෙන්නේ.. :sorry:
    ඒ දිවියලෝකෙ කරපු ඇන්ටි ඒකට ආපු අපේ රටේ ලොකු ලොකු අන්කල්ලගේ නම් කියන්න හදනවලු..:growl:
    ඒවනම් හොඳ වැඩ නෙමෙයි නේද?:lol:
    පවු අනේ ඒ අන්කල්ලා..
    :P