කොල්ලූපිටියේදී බුදුබව ලබාදෙන්න මුදල් අය&

Banned User

Member
Feb 1, 2011
920
159
0
ඇයි බං ඔය රට රටවලින් ගෙනාපු දිව්‍යාංගනාවියොයි, මෙහේ දිව්‍යාංගනාවියොයි දාලා දිවියලෝකයක් තිබ්බනේ ඕකේ උඩ තට්ටු වල..
දැන්නම් ඒක තාවකාලිකව වසා දාලා තියෙන්නේ.. :sorry:
ඒ දිවියලෝකෙ කරපු ඇන්ටි ඒකට ආපු අපේ රටේ ලොකු ලොකු අන්කල්ලගේ නම් කියන්න හදනවලු..:growl:
ඒවනම් හොඳ වැඩ නෙමෙයි නේද?:lol:
පවු අනේ ඒ අන්කල්ලා..
:P


දිව්‍යාංගනාවියො :shocked::sorry: කොහෙද දැන් ඕක තියෙන්නේ ? :frown:
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka


    :lol::lol::lol::lol: මෙහෙමත් මෝඩයො තාම ඉන්නවනෙ ගමක නමි කමක්නැ මේ කොළඔ :confused::confused:


    japan-bu.jpg

    සිරාවටම :shocked::shocked: :lol::lol:
     
    • Like
    Reactions: erozan