කොල්ලෙක්ගේ ආදරය ප්‍රස්ථාරයක ඇන්දොත් ...

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
කොල්ලෙක්ගේ ආදරය ප්‍රස්ථාරයක ඇන්දොත් ...

2jana5l.jpg

:confused::confused::frown::frown:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    eta vada hoda nadda oyagollo kello passe noya hitiyanam. ethakota prasthare yatata yanneth na ne.

    කොල්ලෙක් උනාම කෙල්ලෙක් පස්සේ නොයා කොල්ලෙක් පස්සේ යන්නද මලයා..මොන මඟුල කියුවත් හෙනහුරාට වගේ 10 දෙනෙක් ගත්තොත් 8 දෙනෙක්ම වගේ කෙල්ලෝ නිසා ඇන ගන්නවා..හොඳට හෝ නරකට..එහෙම නොවුන ඩයල් ජීවිතේ තව ටිකක් ඉස්සරහට ගිහින් ඇන ගන්නව ඇනේ ගලව ගන්න බැරි වෙන්නම..ඒ වෙද්දි අර මම කියපු අනික් 8 ගොඩේ ඉන්න උන් හොඳට හරි නරකට හරි තෙම්පරාදු වෙලා අරූව ඔවර්ටේක් කරන් යනවා..
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala

    කොල්ලෙක් උනාම කෙල්ලෙක් පස්සේ නොයා කොල්ලෙක් පස්සේ යන්නද මලයා..මොන මඟුල කියුවත් හෙනහුරාට වගේ 10 දෙනෙක් ගත්තොත් 8 දෙනෙක්ම වගේ කෙල්ලෝ නිසා ඇන ගන්නවා..හොඳට හෝ නරකට..එහෙම නොවුන ඩයල් ජීවිතේ තව ටිකක් ඉස්සරහට ගිහින් ඇන ගන්නව ඇනේ ගලව ගන්න බැරි වෙන්නම..ඒ වෙද්දි අර මම කියපු අනික් 8 ගොඩේ ඉන්න උන් හොඳට හරි නරකට හරි තෙම්පරාදු වෙලා අරූව ඔවර්ටේක් කරන් යනවා..

    ganan ganna epa ban podi lamaka adahas thiyena ewunuth innawane meke:lol::lol::cool: