mona magulakda ban meka. matanan melo deyak therenne ne
















aththa kathawa bnz

පට්ටපල් ඇත්ත කතාවක් ඔඊ...කලින් දේවල් මතක් වෙනකොට සෑහෙන ආතල් එකක් එනවා....හික්෴෴෴ හික්ස්෴෴෴ අපි උබලා එකම බෝට්ටුවට දාලා මුන් වට කරලා ගහලා එහෙනම් නේ .... මෙහෙමත් ලදුන්
ලොලේ ලොල්
ගැනු ඔහොම තමයි පුතා.... දූදූ..පතක දාලා තනියම තිබ්බත් මාලුවේක් එක්ක හරි පැනලා යනවා......
- Dancing Star
ලෝකයේ හොද කෙල්ලො 1% පමන ඇත.... හොද කෙල්ලෙක් ලාබා ගැනීමට පෙර පින් අවශ්‍යවේ.....


































කතාව ඇත්ත තම බන්...










ගැනු ඔහොම තමයි පුතා.... දූදූ..පතක දාලා තනියම තිබ්බත් මාලුවේක් එක්ක හරි පැනලා යනවා......
- Dancing Star
ලෝකයේ හොද කෙල්ලො 1% පමන ඇත.... හොද කෙල්ලෙක් ලාබා ගැනීමට පෙර පින් අවශ්‍යවේ.....



Ayyyo Machanla. Mage athdakeema nam mewa okkoma boru case kiyala. mama kellekta awurudu hayak love karala sirawatama. mama umbala kiwwa wage wena kello ekka kisima ganu denuwak nathuwa hitiya. anthimedi balanakota mama sirawatama lve karapu kella wena ekek ekka yalu wela. meki mage nayoth ekka. meki gedara gihilla kiyala mama wanacharay kiyala. eki inne athurugiriye M-City eke. Dan Malabe ganu godak inna ekekwa badinna yanawa. dan umbalama kiyapalla, athathatama love karala monawada mata hmba une? adare kiyanne machan one welawaka kadenna puluwan bolanda hageemak witharay. kawadawath badinna kalin bokken love kranna epa. kella honda nam badapan. eta passe bokken love karapan. mokada mama dannawa mama 6 years love karala boot kala, nameth dali gagena anthimeta e wal ganigen wanacharay kiyalath ahagatta kiyala.
Puluwan nam wishwasa karapalla, mama wasa beewa marenna.
mama O/L karana kale mekith ekka yalu une. eta passe mama England gihilla degree eka karala lankawata awa. awilla mama mekith ekka hitiye. mata one nam wena honda bara aththak set kara ganna thibba UK waladi. anyway mata last year financial problem ekak awa. meki tak gala dunna mata boot eka. Malabe Buddhimath kiyala hithana gonek ekka set una. anthimeta meki aruth ekka ekathu wela mata part ekakuth damma. mama mekige gedara gihilla okkoma katha karalath thibbe. unge gedaratath mawa one nathi una. un hithuwe mama fianicially broken kiyala. anthimedi mata bokken love karala mewa widaganna baruwa Wasath biwwa marenna hithagena. welawata marune na. dan machan mama lksha ganaka salary ekak gannawa. hondata innawa.
machan meka abuddassa kaale. Love karanawa nam ithin honda kellek hoyagena bandala, wifeta love karapan. mokada oya ganu pirimi moka unath love karanawa kiwwata, e e widihata prashna awahama okkoma damala thamange gana witharay balanne.
habay machan ekak thiyanawa mata karapu deta mama unta pali gahanne na.
mamath mekita adare kara kiyala hithan ahaka balagannawa arenna.
Aye sansare kawadawath kisima kenekta sirawata adare karanna mata hithenna epa kiyala mama prarthana karanawa....





























...
. අපේ ඉන්න මිනිස්සුන්ගෙන් බාගෙකට වැඩිය ඉන්නේ තමන්ගේ ගැන විතරක් හිතන එවුන්
...
දුකයි
. මේ ලෝකේ සිරාවට Love කරන එවුන් ඇත්තෙම නැති තරම්. එහෙම එකෙක්ට මෙහෙම උනා කියන එක


... ගෑනු චපලයි කියන බව ඇත්ත. ඒත් හැමෝම එක වගේ නෑ නේ..



. ඒක තමයි මනුෂ්‍ය ගතිය
.. 







.
.. ඒත් දැන් ඒකට එයා ප්‍රමාද වැඩී මම හිතන විදිහට.. එහෙම නේ ද ?


මචං උඹ කියන කතාවට මම විරුද්ද වෙන්නේ නෑ. මොකද උඹ කියන දේ හුගක් යථාර්ථවාදී...
මොකද අද අපි ජීවත් වෙන සමාජය රෝස මල් යහනාවක් නොවන හින්දා. අපේ ඉන්න මිනිස්සුන්ගෙන් බාගෙකට වැඩිය ඉන්නේ තමන්ගේ ගැන විතරක් හිතන එවුන්
...
අනික මචං මට උඹට මුහුන දෙන්න වෙච්ච දේ ගැන පට්ටම හිතටදුකයි
. මේ ලෝකේ සිරාවට Love කරන එවුන් ඇත්තෙම නැති තරම්. එහෙම එකෙක්ට මෙහෙම උනා කියන එක
හැබැයි මචං මෙහෙමයි,
පොඩ්ඩක් හිතපං.. එක කෙල්ලෙක් ඔහොම උනා කියලා, අපි ඒ හැන්දෙන් හැම කෙල්ලටම බෙදන එක වැරදියි නේ ද... ගෑනු චපලයි කියන බව ඇත්ත. ඒත් හැමෝම එක වගේ නෑ නේ..
උඹ කියන කතාව සම්පුර්න ඇත්ත.
ගැනු උනත් පිරිමි උනත්, ප්‍රශ්නයක් ආවහම ඔක්කොම දමලා ගහල යනවා. ඒක තමයි මනුෂ්‍ය ගතිය
..
ඒත් මචං, මම විශ්වාස කරන විදිහට සැබෑ ආදාරයට ඒ වගේ මනුෂ්‍යයා පරිනාමනයෙන් ගෙනා දේවල් උනත් වෙනස් කරන්න පුලුවන්. මොකද මනුෂ්‍ය මොලය මේ විශ්වයේ තියෙන ශක්තිමත් ම දේ. ඒක ආදාරය කියන දේට හුගක් ලැදියි.
ඒක මගේ විශ්වාසය.
සමහර විට මගේ විශ්වාසය වැරදි ඇති. ඒත් මම මගේ ආකල්ප වෙනස් කරගන්නේ නෑ.. මොකද මම ඒ ගැන හුගක් විශ්වාස කරන නිසා.
මට උඹට කියන්න තියෙන්නෙත් කවදාවත් ආදරය කරන්න බ්ය වෙන්න නම් එපා.
අනික මට විශ්වාසයි, අර කෙල්ලට කවදා හරි දවසක ඒයා කරපු වැරැද්ද තේරේ වී.. ඒත් දැන් ඒකට එයා ප්‍රමාද වැඩී මම හිතන විදිහට.. එහෙම නේ ද ?
![]()




සැප තියෙන තැනට තමයි සේරම set වෙන්නේ 
අපෝයි නෑ හැමෝටම එක වගේ හු*** නෑ සමහරුන්ගේ නලලේ තියෙන්නේ, සමහර ඒවා රත්තරන්... අනේ ඉතින්
ඔතන ආදර කතාවක් නෑ ආශාව විතරයි තියෙන්නේ.. සමහර ඒවා හොඳම යාලුව ගහනවා, සල්ලි තියෙන උන් අදිනවා... කලු උන් එක්ක යාලු කෙල්ලො සුදු උන් දැක්කාම මැරෙන්න යනවා... ඔයවගේ දෙවල් වලට බොරුවට ආදරේ කොර කොර වෙලාව නාස්තිකරන්න ඕනේ නෑ.. කාමරයකට ඇද්ද, දුන්නා.. පහුවදා ඉතින් මුණ බලන්නෙත් නෑ, Phone off.. ඕකනේ basic story එක
ඇයි කෙල්ල ඊට පස්සේ අපි වගේ අවුරුදු ගානක් වෙන එකෙක් එක්ක යාලු නොවී අවංක ආදරේ ගැන තැවෙනවා කියලා අහලවත් තියෙනවාද? අනේ ප*
ලස්සනට වෙන එකෙක් අහුවාම කැමති කියයි.. අනේ අපි දන්නේම නෑ කෙල්ලන්ගේ කැරැට්ටුව... කොල්ලෝ තරම් සැලෙන ජාතියක් නෙවේ, ඇයි වෙන කොල්ලෝ නැද්ද, උන් අහන්නේ නැද්ද යාලුවෙන්න... ඔහොම තමයි වෙන්නේ.
හැමෝම එක වගේ නෑ... චපල නෑ... ඕවා හදාගත්තු කතා,සැප තියෙන තැනට තමයි සේරම set වෙන්නේ
![]()
..






