කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නම ඕනේද???

කොල්ලෙක්ට කෙල්ල&

  • ඉන්න ඕනේ

    Votes: 33 66.0%
  • ඉන්න ඕනේ නැ

    Votes: 17 34.0%

  • Total voters
    50

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නම ඕනේද???

    2i5cea.jpg

    What do you think ??​
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉන්න ඕනේ...වයසට ගැලපෙන්න ඕනා..
    පොඩි ළමයි ලව් කිරීම අනුමත නොකරමි,
    නැතිනම් මානසික අසහන පවා ඇතිවන බව දැන් සොයාගෙන සිටිනවා.
    දෙමව්පියන්ගේ ආදරය හොඳට ලැබෙනවානම් අවශ්‍යම නැතිවෙන්න පුලුවන්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Yes inna one.Kellek nathiwa jeewath wenna puluwan. Eth kellek innakota satutuin jeewath wenna puluwan. Tamanwa balaganna tamanwa satutin tiya ganna puluwan kellek inna one. Habai itin hoda girl kenek wenna one tamanta awankawama adaraya karana. Etakota satutin jeewath wenna puluwan.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉන්න ඕනෑම කියලා නෑ.. :)
    එත් හිතියා නම් හුගක් හොදයි.. හේතුව..
    ඒ අයත් එක්ක කතා කර ගෙන එද්දී. දවස ගෙවෙන එකත් තේරෙන්නේ නෑ.. :D
    ඒත් ආදර වන්තියෙක් ඉන්න ඕනේමද කියලා අහලා තිබ්බොත් මට කියන්න තියෙන්නේ..
    හිටියාට කමක් නෑ.. එත් ඒ අයට අපි හගවන්න ඕනේ අපි නෑතිව ඒ ආදරවන්තියට දවස ගෙවන්න බෑරි විත්තිය.. :P

    අනික ඒ ආදරය දෙන්නාට දෙන්නා රෑවටිමකට ලක් නොකරන
    ආදරයක් නම් තමයි.. මං එකග වෙන්නේ... :)
     
    • Like
    Reactions: thilangr8

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉන්න ඕනෑම කියලා නෑ.. :)
    එත් හිතියා නම් හුගක් හොදයි.. හේතුව..
    ඒ අයත් එක්ක කතා කර ගෙන එද්දී. දවස ගෙවෙන එකත් තේරෙන්නේ නෑ.. :D
    ඒත් ආදර වන්තියෙක් ඉන්න ඕනේමද කියලා අහලා තිබ්බොත් මට කියන්න තියෙන්නේ..
    හිටියාට කමක් නෑ.. එත් ඒ අයට අපි හගවන්න ඕනේ අපි නෑතිව ඒ ආදරවන්තියට දවස ගෙවන්න බෑරි විත්තිය.. :P

    අනික ඒ ආදරය දෙන්නාට දෙන්නා රෑවටිමකට ලක් නොකරන
    ආදරයක් නම් තමයි.. මං එකග වෙන්නේ... :)

    mata ube kella gana dukai....
    :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්න ඕනේ...වයසට ගැලපෙන්න ඕනා..
    පොඩි ළමයි ලව් කිරීම අනුමත නොකරමි,
    නැතිනම් මානසික අසහන පවා ඇතිවන බව දැන් සොයාගෙන සිටිනවා.
    දෙමව්පියන්ගේ ආදරය හොඳට ලැබෙනවානම් අවශ්‍යම නැතිවෙන්න පුලුවන්

    MAchan Ube KAthawa Mama Piligannawa Machan Aniwa Elakiri Machan
    Gelapenama Answer eka