I think this is repost... mama adha dhawasata oya image eka dhala hadhapu thred 2k dakka

meka elakiri eke watuna keeweni parada ban....

but there was no poll i guess![]()
meka elakiri eke watuna keeweni parada ban....




ඉන්න ඕනෑම කියලා නෑ..
එත් හිතියා නම් හුගක් හොදයි.. හේතුව..
ඒ අයත් එක්ක කතා කර ගෙන එද්දී. දවස ගෙවෙන එකත් තේරෙන්නේ නෑ..
ඒත් ආදර වන්තියෙක් ඉන්න ඕනේමද කියලා අහලා තිබ්බොත් මට කියන්න තියෙන්නේ..
හිටියාට කමක් නෑ.. එත් ඒ අයට අපි හගවන්න ඕනේ අපි නෑතිව ඒ ආදරවන්තියට දවස ගෙවන්න බෑරි විත්තිය..
අනික ඒ ආදරය දෙන්නාට දෙන්නා රෑවටිමකට ලක් නොකරන
ආදරයක් නම් තමයි.. මං එකග වෙන්නේ...![]()


ඉන්න ඕනේ...වයසට ගැලපෙන්න ඕනා..
පොඩි ළමයි ලව් කිරීම අනුමත නොකරමි,
නැතිනම් මානසික අසහන පවා ඇතිවන බව දැන් සොයාගෙන සිටිනවා.
දෙමව්පියන්ගේ ආදරය හොඳට ලැබෙනවානම් අවශ්‍යම නැතිවෙන්න පුලුවන්