කොල්ලෙක් අඬනවා දැක්කද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට මුං එලෙව්වා කියල හතර මහ නිදානේ පහල වෙන්නේ නෑ. හැබැයි එලෙව්වා කියන සතුට තියෙයි
    හැබැයි උඹල යන්නේ ගල් යුගේට.
    ඇත්තටම දුකයි ලංකාවේ මිනිස්සු ගැන.😔
     
    Droid3I4K1L

    Junior member
  • Nov 22, 2020
    57
    64
    18
    anura.jpg
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    උඹලට මුං එලෙව්වා කියල හතර මහ නිදානේ පහල වෙන්නේ නෑ. හැබැයි එලෙව්වා කියන සතුට තියෙයි
    හැබැයි උඹල යන්නේ ගල් යුගේට.
    ඇත්තටම දුකයි ලංකාවේ මිනිස්සු ගැන.😔
    godak unta meka therenne na... mun rallata wada...
    me mase padi watune nathi weddi therei tika tika...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    godak unta meka therenne na... mun rallata wada...
    me mase padi watune nathi weddi therei tika tika...
    කොහොමත් කෙලවෙලා තියෙන්නේ. නහයෙන් උඩට වතුර ගිහිං ඉවරයි. 5000 ප්‍රින්ට් කර කර බෙදුව කියල තව යට යනව මිසක් ඉවරයක් නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,118
    113
    ගම මහනුවරයි
    කොහොමත් කෙලවෙලා තියෙන්නේ. නහයෙන් උඩට වතුර ගිහිං ඉවරයි. 5000 ප්‍රින්ට් කර කර බෙදුව කියල තව යට යනව මිසක් ඉවරයක් නෑ.
    ow dan therumak na... gota nemei moka maru kalath wadak na dan...
    Mun karana waden thawa walata yana ekai wenne... dan wadak na katha karala... thawa masayak yaddi results ei
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඹලට මුං එලෙව්වා කියල හතර මහ නිදානේ පහල වෙන්නේ නෑ. හැබැයි එලෙව්වා කියන සතුට තියෙයි
    හැබැයි උඹල යන්නේ ගල් යුගේට.
    ඇත්තටම දුකයි ලංකාවේ මිනිස්සු ගැන.😔
    siraawata ban. 🤝🤝🤝
    Gota giyama foriegn currency ekenawa nam melahata gota gihin.
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    siraawata ban. 🤝🤝🤝
    Gota giyama foriegn currency ekenawa nam melahata gota gihin.
    ඔව් ඔව් අර එකෙක් කිව්ව වගේ ඌ මේ යන්නේ නැත්තේ ගහෙං වැටුන මිට්ටොන්ට ගොන්නු ඇන්නොත් කියල දුකෙන් 🤣🤣🤣
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් ඔව් අර එකෙක් කිව්ව වගේ ඌ මේ යන්නේ නැත්තේ ගහෙං වැටුන මිට්ටොන්ට ගොන්නු ඇන්නොත් කියල දුකෙන් 🤣🤣🤣
    yako mawa hama ekatama allaganna epa kiiwa de therum ganinn ayyiayndi