කොල්ලෙක් ඉදලම නෑලු

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    1669179418447.jpeg
    images
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..😥😥😥 බොරුව දානවද කියලත් හිතෙනවා🥱🥱🥱
    පුලුවන් , මම දන්න එකියක් ඉන්නවා .
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    එයාගෙ ඉගෙනීම,සමාජ තත්වය,දෙමව්පියන්ගෙ තත්වය කීවොත් කියන්න පුලුවන් ඇත්තද නැද්ද කියලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..😥😥😥 බොරුව දානවද කියලත් හිතෙනවා🥱🥱🥱
    ඇගිල්ල දාලා බලපන් ඉතින්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    meketh inne ban… god, indrajith wage un..lorry talk dunnata chchiyak dakala nati un
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..😥😥😥 බොරුව දානවද කියලත් හිතෙනවා🥱🥱🥱
    ubata uyanna ehema puluwanda ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වෙන්න පුළුවන් බන්. :yes: ඕකි ක්ලාස් එකට, ලැට් එකට යන්නෙත් අම්ම එක්ක වෙන්න ඇති. සමහර ගෙවල්වල අම්මලා දුවලා පස්සෙන්ම ඉන්නවා. එතකොට ඒකිට කොල්ලෙක් එක්ක යාළු වෙන්න බැනේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    අවුරුදු 25ක කෙල්ලෙක්ට කොල්ලෙක් ඉදලම නෑ කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බන්...ලොකු සීන් නම් ටිකක් තියෙනවා හැබැයි..ලස්සන අඩුවකුත් නෑ..😥😥😥 බොරුව දානවද කියලත් හිතෙනවා🥱🥱🥱
    පුළුවන් ! සංස්කෘතිකයි ! එකගයි !!