උයන්නෙ OL කාලෙ ඉඳල, හැබැයි අපේ ගෙදර අය තාම කාලා නෑ.
මම ආස කෑම ගෑනිට හදන්න බෑ. ඉතින් මම හදනව, ළමය ආවම නම් කුකරි මට තමයිව ෆුල් මට ළමය ගන්නවට වඩා ලේසියි.

දෙයියනේ කියල රොටි අයිටම් උනත් ගහන්න පුළුවන් අවුලක් නැතුව. ලඟදි ඉදන් නැන්දම්මගෙ පොඩි කුකින් රහස් ටිකක් දුන්න, පොරගෙ දුවල දෙන්නගෙම කෑම මෙලෝ රහක් නෑ. දැන් උඩ පැනගෙන ගෙදර රහට කියල හදල දෙනව.

ගෑනි ළමයපෙන්නන්නකියල මහගෙදර යන එකගොඩක් අඩු උනාඒකෙන්

මස් ජාති හදන්න දන්නෙ නැත. මාළු පුළුවන් සුපිරියටම.
උයන්න පුළුවන් කොල්ලෝ කවුද ඉන්නේ එලකිරියේ. ගැම්මට කමෙන්ට් එකක් දාගෙන යමු. බෝඩිම් වල හිටපු උන් උයන්න ගියාම සිද්ද වුනු ආතල් සිද්දි කමෙන්ට් කරන් යමු..
කාලෙකට පස්සෙ කෑමක් හැදුවා.. බලන්න ඕනේ උන් විතරක්
මේකෙන් ගිහින් බලපන්. අදහස් ඕනේ හැමෝගෙන්ම අඩුපාඩු හදාගන්න.. ආදරෙයි
මේ උඹද හදන්නෙ ඇඹුල් තියල්, මාලු හරි නෑ කොල්ලො, හැබැයි රස පාටයි
------
Post added on Jul 24, 2024 at 8:05 PM