කොල්ලෙක් ඉව්වම මක් වෙනවද

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    උයන්න පුළුවන් කොල්ලෝ කවුද ඉන්නේ එලකිරියේ. ගැම්මට කමෙන්ට් එකක් දාගෙන යමු. බෝඩිම් වල හිටපු උන් උයන්න ගියාම සිද්ද වුනු ආතල් සිද්දි කමෙන්ට් කරන් යමු..

    කාලෙකට පස්සෙ කෑමක් හැදුවා.. බලන්න ඕනේ උන් විතරක් මේකෙන් ගිහින් බලපන්. අදහස් ඕනේ හැමෝගෙන්ම අඩුපාඩු හදාගන්න.. ආදරෙයි ❤️
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    U3OwhO.gif



    Uba neda uyanne. Atha lassanai
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    උයන්නෙ OL කාලෙ ඉඳල, හැබැයි අපේ ගෙදර අය තාම කාලා නෑ.

    මම ආස කෑම ගෑනිට හදන්න බෑ. ඉතින් මම හදනව, ළමය ආවම නම් කුකරි මට තමයිව ෆුල් මට ළමය ගන්නවට වඩා ලේසියි. ;) දෙයියනේ කියල රොටි අයිටම් උනත් ගහන්න පුළුවන් අවුලක් නැතුව. ලඟදි ඉදන් නැන්දම්මගෙ පොඩි කුකින් රහස් ටිකක් දුන්න, පොරගෙ දුවල දෙන්නගෙම කෑම මෙලෝ රහක් නෑ. දැන් උඩ පැනගෙන ගෙදර රහට කියල හදල දෙනව. :) ගෑනි ළමයපෙන්නන්නකියල මහගෙදර යන එකගොඩක් අඩු උනාඒකෙන් :D
    මස් ජාති හදන්න දන්නෙ නැත. මාළු පුළුවන් සුපිරියටම.

    උයන්න පුළුවන් කොල්ලෝ කවුද ඉන්නේ එලකිරියේ. ගැම්මට කමෙන්ට් එකක් දාගෙන යමු. බෝඩිම් වල හිටපු උන් උයන්න ගියාම සිද්ද වුනු ආතල් සිද්දි කමෙන්ට් කරන් යමු..

    කාලෙකට පස්සෙ කෑමක් හැදුවා.. බලන්න ඕනේ උන් විතරක් මේකෙන් ගිහින් බලපන්. අදහස් ඕනේ හැමෝගෙන්ම අඩුපාඩු හදාගන්න.. ආදරෙයි ❤️
    මේ උඹද හදන්නෙ ඇඹුල් තියල්, මාලු හරි නෑ කොල්ලො, හැබැයි රස පාටයි
    ------ Post added on Jul 24, 2024 at 8:05 PM
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    ඉස්සර කැම්පස් ඉන්න කාලේ මගේ රූමාට තේ හදන වැඩේ හොඳට පුළුවන් !! උගේ තේකේ ගුණ වර්ණනා කරලා අනන්තවත් ඌට කියලා තේ හදාගෙන තියෙනවා 😅😅
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    grade 9 idan uyanna purudu une, adadath samahara kema thiyenenawa ape amma kanneth mn uyala dunnoth witharai, genith ehemai.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    ලංකාවේ තරු 5හේ ඒවයෙත් උයලා රටත් ගිහිනුත් ඉව්වා. :rolleyes: ගෑණියෙක් නැතුව තනියෙන් ගේම ගහගන්න පුලුවන්. :lol:
     
    • Love
    Reactions: pasansnoop

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,662
    30,892
    113
    අපායෙ දොරකඩ
    තනියෙන් බෝඩිමේ ඉද්දි හොඳට උයල තියෙනව. ගෙදර ඉද්දි කුස්සිය පැත්තට යන්නෙ අම්මට අසනීපනන් විතරයි.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ලංකාවෙ ඉද්දි සයිවර් වගේ කෑම තමයි හැදුවේ හොබී එකට වගේ. රයිස් ,කොත්තු තෝසේ ආප්ප , pastry items, කේක් ජාති, dessert ජාති එහෙම හැදුවා. හැබැයි 10 පාරක් හැදුවොත් 10 විදිහයි. හැබැයි කන්න පුලුවන් හරිත 😁. ගෙදර එවුන් ඕන ලබ්බක් කනවා ඉතින් මං හැදුවොත්. මොකද අම්මත් ඔය කඩ කෑම ජාති හදන්න දන්නේ නෑ.

    හැබැයි රට ඉද්දි තමයි මාලු පිනි උයන්න පුරුදු උනේ. දැන් ඕන මගුලක් හැදුවැහැකි. කොල්ලෙක් උනාම basic කෑම ජාති ටිකක් වත් හදන්න පුරුදු වෙන්න ඕනෙ. ආයෙ ඉතින් කෙල්ලෙක්ටවත් සෙකන්ඩ් වෙන්න ඕනෙ නෑ.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,420
    113
    කන්න පුලුවන් වෙන්න පරිප්පු හොද්දක්, පොල් සම්බෝල, හාල් මැස්සො තෙල්දාන්න පුලුවන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    උයන්න පුළුවන් කොල්ලෝ කවුද ඉන්නේ එලකිරියේ. ගැම්මට කමෙන්ට් එකක් දාගෙන යමු. බෝඩිම් වල හිටපු උන් උයන්න ගියාම සිද්ද වුනු ආතල් සිද්දි කමෙන්ට් කරන් යමු..

    කාලෙකට පස්සෙ කෑමක් හැදුවා.. බලන්න ඕනේ උන් විතරක් මේකෙන් ගිහින් බලපන්. අදහස් ඕනේ හැමෝගෙන්ම අඩුපාඩු හදාගන්න.. ආදරෙයි ❤️
    මම ගෙදර විවේකයෙන් ඉිටියොත් රෑට අනිවාර්යෙන් මම උයන්නේ. එදාට වයිෆ්ට රි‍ලැක්ස් එකේ ඉන්න කියලා. පිරිමි උයපුවාම කෑම රස වැඩී. පුතයි වයිෆුයි දෙන්නම ආසාවෙන් කනවා. බදින්න කලිනුත් මම අම්මලාට උයලා දෙනවා ඉදලා හිටලා. ඒක වෙනමම ආතල් එකක්.