කොල්ලෙක් විදිහට ඉතුරුවක් කරමු

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
රත්තරන් බඩු ගන්න එපා බන්, හැදුන් කුළිය ලැබෙන්නෙ නැහැ අපිට ආයෙ
උඹ මාල දෙකක් එකතු කරලා එකක් හැදුවම, හැදුම් කුළි 3ක් අපරාදෙ නෙ
රත්තරන් ගන්න ආස නම් පොඩි කැට ගනින්, ඒවා නම් ගන්න ගානට වැඩියෙන් දෙන්න පුළුවන් :)
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
කෙල්ලගේ අතට මාසෙ මුල 20000ක් දුන්නම කඩෙනුත් ආස ඒවා කාලා
ගෙවල් වල බඩුත් අරන් ඇවිත්, බිලුත් ගෙවලා තව 2ක් 3ක් ඉතුරුත් කරලා මාසෙ අන්තිමට අතට දෙනවා බන්
30ක් 35ක් කෙලින්ම පොතට යන්නෙ කෙල්ල ඉන්න නිසා :)
9.gif
 

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    You must spread some Reputation around before giving it to skymicro again.

    i just give all the salary to my wife . she do all the management.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    සල්ලි වල වටිනාකම අඩු වෙනවනෙ කාලෙත් එක්ක . ඊට වඩා හොඳයි රත්තරන් වැඩේ. නැත්නම් $ කරගන්න ඕන.$ කරන්න එච්චර ලේසි ක්‍රමයක් නෑ මන් හිතන්නෙ.

    කඩේකට දුන්නම $ කරල දෙනව බන්.ඒත් $ වගේ මුදල් ඒකකයක් උනත් stable කියන්න බෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    රත්තරන් බඩු ගන්න එපා බන්, හැදුන් කුළිය ලැබෙන්නෙ නැහැ අපිට ආයෙ
    උඹ මාල දෙකක් එකතු කරලා එකක් හැදුවම, හැදුම් කුළි 3ක් අපරාදෙ නෙ
    රත්තරන් ගන්න ආස නම් පොඩි කැට ගනින්, ඒවා නම් ගන්න ගානට වැඩියෙන් දෙන්න පුළුවන් :)

    ඒකනෙ බන් මාත් බැලුවෙ...රත්තරන් හොදයි වැඩි වෙච්ච කාලෙක විකුනන්න නන්.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    රත්තරං ටික හොරු ගත්තොත් :sorry:

    කොහොම උනත් ඉතුරු කරන්න හිතන එකත් වටිනවා බං. .:)

    FD දාන එක හොද නැද්ද ඊට වඩා :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ape office wala inna ayage thathwe dakkama matath puduma bayak danenne anagathe gena bro..
    madamge idala godak employees la hathara wateta naya wela loan gahala patta amaruwen jiwithe geniyanne..
    husband loku business ekak karana miss la ehemanam innawa fun eke hoda vehicle walin ehema bahina..
    e arenna anith serama loan karayo.. :oo:

    mama job ekata gihin hariyata awuruddai.. mula masa 5 wage ithuru karapu salli tikak ara dannam masekata 2000k wath ithuru karanna ba..
    ekanisa yantham set ekak ekka seettuwak damma 2000ka. den eka witarai ithuruwak wenne.

    mama sobana dewal walatanam wiyadam karanne na.. eth slt bill awama, campus ekata gedi pitin gewanna unama ehema ithuru karapu serama 0 wenawa :(

    amma thaththath wayasa nisa den egollontath no money.. ape pihita tamai.

    mama wiyadam wena ganan balanna phone ekata Mobills kiyala app ekak dagena innawa. eken charts widiyata balannath puluwan expenses compare karanna
     
    • Like
    Reactions: ijay

    Palihawadana1990

    Well-known member
  • මචන්... උබ කියන කතාව සම්පූර්ණයෙන් හරි... ඉතුරු කරන්න ඕන... නමුත් ඕක කරන්න ගියහම තමයි කෙල වෙන්නෙ..... අපි පඩිය ටිකක් වැඩි වෙද්දි ඉස්සර අපිට නොකියපු මගුල් ගෙවල්, කොටහළු ගෙවල්, මල ගෙවල් අපිට කියනව..... ඉස්සර ගෙදරට වියදම් නොකරපු අපි දැන් ඒකත් කරන්න ඕන....

    අන්න ඒ වගේ සෑහෙන්න දේවල් එනව වියදම් කරන්න..... උබල විශ්වාස කරන එකක් නෑ මම අවුරුදු 1 1/2 කින් තවම සපත්තු දෙකක්, ඇදුමක්, බෙල්ට් එකක්, කොටින්ම ජොකෙක් වත් ගත්තෙ නෑ..... නමුත් මාසෙ පඩිය ලෝන් වලටයි, අරවාටයි මේවටයි යනව......

    මට හිතෙන්නෙ අපේ පඩිය වැඩිවීමත් එක්ක අපේ අවශ්‍යතා හා වුවමනා ඉහල යන එක නවත්තන්න නම් බැරි වෙයි.....
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොතක ඉතුරු කරන එකත් තේරුමක් නැහැ නේද ..කාලයක් යනකොට මුදලේ වටිනා කම අඩු වෙනවා .. (රත්තරං වැඩේ ටිකක් හොදයි )
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    පොතක ඉතුරු කරන එකත් තේරුමක් නැහැ නේද ..කාලයක් යනකොට මුදලේ වටිනා කම අඩු වෙනවා .. (රත්තරං වැඩේ ටිකක් හොදයි )
    ow ne..