~``~කොල්ලෙක් විසින් කෙල්ලට නොකල යුතු දේවල් 20ක

සිරාවටම ඇත්ත මචන්. උබේ කටේ මසුරන් දාන්න වටිනව.​
:love::love::love::love::love::love::love:
ඔන්න රෙප්+

ස්තුති යාලුවා.... මේක උපුටා ගැනිමක්... හැමෝටම වැදගත්
1.gif

patta attama thamai habai bandata passeth mehema karanna marenakam sathutin inna puluwan

අනේද කියන්නේ
 
ඒකට හේතුව ඇවිත් සහෝදරයා බොහෝ දෙනෙක් ආදරය කියලා අදහස් කරගෙන තීයෙන්නේ ලිංගිකත්වය නේ.. ඒකයි මේකට ප්‍රධානම හේතුව..
සමහර අය ඉන්නවා නේ.. තමන් ලිංගිකව ගැලපෙනවා ද කියලා බලන්න ඕනෑවට විවාහයට කලින් එකතු වෙන උදවියක්.. :පී
ඒත් ඒ අයට අමතක වෙන කාරණාවක් තියෙනවා ඒ ඇවිත්..
ප්‍රිතිමත් ජිවිතයට ලිංගික තෘප්තියට වඩා බොහෝ දේවල් අවශ්‍ය වෙනවා කියන එක..

ඔව් අද ලිංගිකත්වය 1 වෙලා ආදර කතා අදහස්, හැගිම් පසු බැහැලා,
මේක තාක්ශණය දියුණුවත් සමග කුඩා වයසෙදිම මේවා දැනගෙන
අත්හදා බැලිම් කරන්න යන නිසා වෙන දේවල්...
තමන් දෙන්නෙක් නොවෙයි එක් අයෙක් කියලා පෙන්වන්නනම්
ලිංගික ක‍්‍රියා කාරකම් විතරක් නොසෑහෙන බව තේරුම් ගන්නවනම්
ලොකු දෙයක්
 
සම්පුර්න ඇත්ත ගල් මල්ලී...
මේ විදිහට කරන්ඩ පුලුවන්නම්
කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ....

කිව්වත් වගේ ප‍්‍ර‍ශ්ණ අඩු වෙයි
ඔය තියන ඒවා දෙපැත්තටම ගැලපෙනවා... :yes:

ආයිත් අහලා:yes:
හා ගලයෝ..:P;)
රෙප් බැහැලු..:rolleyes:

කමෙන්ට් එකට ස්තුති
 

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ගල්පාත මහත්තයා;11495168 said:
    රාගය 1 ආදරය 2 කියන තැනට වැටුනම
    මේ වගේ ඕනම කරන දේවල් අද අමතක වෙනවා

    :yes::yes::yes::yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ගොඩක් දේවල් වලට පිරිමි කට්ටිය වුණත් කැමති නැහැනෙ. තමන් එසේ අකමැති වෙද්දි තමන්ගෙ ආදරවන්තිය ඒ දේට කොපමණ අකමැති වෙයි ද කියල හිතන්න බැරිනම් ඉතින් ආදරය කරල වැඩක් නෑ. තමන් ගැන විතරක්නම් හිතන්නෙ එතන ආදරයක් නෑ. බොහොමත් ම ස්තූතියි මේ දේවල් අපිත් සමඟ බෙදා ගත්තට.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eththatama adare karana ayata mewa kiyala denna deyak nha saho ewa athmayenma adareta ekathuwenawa, eth ithin ada kale ehema adare karana aya hoyaganna tikak amaruyi, naththema nha eth inne tikayi, anith paharayinta saha wesa kellanta oka kochcara keewath therenneth nha:sorry::sorry: