සිරාවටම ඇත්ත මචන්. උබේ කටේ මසුරන් දාන්න වටිනව.
ඔන්න රෙප්+
ස්තුති යාලුවා.... මේක උපුටා ගැනිමක්... හැමෝටම වැදගත්
patta attama thamai habai bandata passeth mehema karanna marenakam sathutin inna puluwan
අනේද කියන්නේ
සිරාවටම ඇත්ත මචන්. උබේ කටේ මසුරන් දාන්න වටිනව.
ඔන්න රෙප්+
patta attama thamai habai bandata passeth mehema karanna marenakam sathutin inna puluwan
ඒකට හේතුව ඇවිත් සහෝදරයා බොහෝ දෙනෙක් ආදරය කියලා අදහස් කරගෙන තීයෙන්නේ ලිංගිකත්වය නේ.. ඒකයි මේකට ප්‍රධානම හේතුව..
සමහර අය ඉන්නවා නේ.. තමන් ලිංගිකව ගැලපෙනවා ද කියලා බලන්න ඕනෑවට විවාහයට කලින් එකතු වෙන උදවියක්.. :පී
ඒත් ඒ අයට අමතක වෙන කාරණාවක් තියෙනවා ඒ ඇවිත්..
ප්රිතිමත් ජිවිතයට ලිංගික තෘප්තියට වඩා බොහෝ දේවල් අවශ්‍ය වෙනවා කියන එක..
100% true ....
කාලෙකට පස්සේ හොද උපදෙස් ටිකක් ලැබුණා..

welcome emilThankz Galayo +
සම්පුර්න ඇත්ත ගල් මල්ලී...
මේ විදිහට කරන්ඩ පුලුවන්නම්
කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ....
ඔය තියන ඒවා දෙපැත්තටම ගැලපෙනවා...![]()

හා ගලයෝ..
රෙප් බැහැලු..![]()
oya tikama kellagenuth wenna ona neda mchnla
thnxx mchoo
++
ගල්පාත මහත්තයා;11495168 said:රාගය 1 ආදරය 2 කියන තැනට වැටුනම
මේ වගේ ඕනම කරන දේවල් අද අමතක වෙනවා







