Ela ela.Hmmmmm I am so sick of girls![]()
අර මොකෝ බන්.. එහෙමමත් කියන්න එපා උනුත් අපිට කවද හරි ඕනේ වෙනවනේ.
උඹට ඉතින් දැනටනම් ඕනේ නෑනේ.. මුලින් ඉගෙනීමේ කටයුතු ටික හොඳට කර ගනින්


.........හිතෙනකොටත් බයයි
Btw thanks broo


හෑ යකෝ අෆිට ඕන මගුලක් කරන්න පුලුවන් එකම ලොකය තමයි GTA උබ කිව්වට අෆි නවත්වයි![]()
ගහපන් ගහපන්..
චීට් දාගෙන හතර වටේට අල්ලපන් පොලිසියෙන් එද්දි ලොල්.. 
ගහපන් ගහපන්..
චීට් දාගෙන හතර වටේට අල්ලපන් පොලිසියෙන් එද්දි ලොල්..
![]()

ඈ බොල උබ ඔය කියවන්නේ උබ කරන වැඩක්නේ

පුතා;10385997 said:මම නම් රස්තියාදු ගහන්නෙ කොම්පියුටරේ ඉස්සරහ.....![]()

කව්ද පො*නයා කියලා මම කියන්නේ නැහැ ඉතින්. මේ -රෙප් එක දාපු එකා පො**යෙක් නෙවේනම් මට -රෙප් නොදී මුනටම කියනවා


හෑ යකෝ අෆිට ඕන මගුලක් කරන්න පුලුවන් එකම ලොකය තමයි GTA උබ කිව්වට අෆි නවත්වයි![]()



පොඩි වලක් බැස්සට අවුලක් නැහැ.............
හැබැයි හැමදේම මැනේජ් කරගන්න දැන ගන්න ඕන...............
යාළුවෝ නැතුව ජීවිතෙන් වැඩක් නැහැ.............
මම කියන්නේ අවංක යාළුවෝ ගැන.............
යාළුවෝ සෙට් වුනහම ඉතිං පොඩි වටයක් ගහනවනේ..............
ගානට මිම්මට ඕන දෙයක්............


