කොල්ලෙක් suicide කරගෙන. Thank you Arimac 😳

$onny

Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    1669999108113.png


    Sinhalu review denawa wage doben yanna.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මේ culture එක අපි වෙනස් කරන්න ඕනි.
    Monday වැඩට යනකොට කලු පටියක් බැඳගෙන යන්න අපි එකතු වෙමුද?
    mulinma ain karanna one me ponnayo resign letter dila maasa 3k inna kiyana eka.

    ඔව් service letter නැතිවෙයි. IT field එකේම අලුත් job එකක් ඉක්මනට හොයාගන්න අමාරු වෙයි. ඒත් service letter දෙන්න බෑ, interview fail කරනවා කියන්නෙ එතනින් එහා ජීවත් වෙලා තේරුමක් නෑ කියන එක නෙවෙයිනෙ.

    මිනිස්සු suicide කරගන්නෙ තමන්ට එවෙලේ තියෙන ප්‍රශ්නෙට පේනතෙක්මානෙ විසඳුමක් නැති වුණාමනෙ
    love කරපු කෙල්ල දාලා ගියාම, සනීප කරන්න බැරි ලෙඩක් හැදුනාම, ගෙවාගන්න බැරි ණය ගොඩක හිරවුණාම, තමන් කරපු වැරැද්දක ප්‍රතිවිපාකයට බයේ, කාලයක් depression වගේ තිබුණම තව ජීවත් වෙලා තේරුමක් නෑ කියලා suicide කරගන්නවා.

    ඒත් job stress වැඩියි, එකෙන් resign වෙන්න දුන්නෙ නෑ කියලා suicide කරගත්තා කියන එක ගැලපෙනවා මදි. තව ප්‍රශ්න මොනවාහරි තියෙන්න ඇති
    minissu hamoma eka wage na bn :no: oya uba hitana widiyane. e unata samhara minissu innwa apita hitaa ganna ba unge olu wala wada karana dewal.
    Screenshot from 2022-12-02 23-06-45.png

    ------ Post added on Dec 2, 2022 at 11:07 PM
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    mulinma ain karanna one me ponnayo resign letter dila maasa 3k inna kiyana eka.
    අලුතෙන් තැනකට යනකොට, කලින් වැඩ කරඖ තැන paysheet ඉල්ලන culture එක. ඒකත් මේ ලගදි ආව එකක්.දැන් හැමතැනම වගේ අහනව
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    අලුතෙන් තැනකට යනකොට, කලින් වැඩ කරඖ තැන paysheet ඉල්ලන culture එක. ඒකත් මේ ලගදි ආව එකක්.දැන් හැමතැනම වගේ අහනව
    ow ow anna eka tamai. me adu kule HR pakayo ringala IT company tikatath kelinwa.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ow ow anna eka tamai. me adu kule HR pakayo ringala IT company tikatath kelinwa.
    ඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.
    SLASSCOM වගේ employees ලට එකක් අපි හදාගන්න ඕනි.

    ඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.
    SLASSCOM වගේ employees ලට එකක් අපි හදාගන්න ඕනි.
    මට නම් මේක ඇහුව වෙලාවෙ ඉදන් යකා නැගල ඉන්නෙ. මේකට investigation එකක් තියන එකක් නැද්ද labor department එකෙන්වත්?
    ------ Post added on Dec 2, 2022 at 11:13 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මෙහෙමනෙ බං සිරාවට ඇයි කියහන්කො අපි ප්‍රෙශර් හැන්ඩ්ල් කරන්න පුරුදුවෙන්න ඕන? මේව ආතල් එකේ චිල් එකේ කරන්න පුලුවන් ජොබ් බං ලංකාවෙ සමහරක් වේස කම්පැනි වල බලු කල්චර් එක හින්දා හිකිලා ප්‍රෙශර් හැඩ්ල් කරන්න අපිට පුරුදු වෙන්න උනාට. උන් ෆොරීන් ක්ලයන්ට්ලට SE කෙනෙක්ව බිල් කරන්නෙ පැයට ඩොලර් 25+ ගානකට. දවසට පැය 8 ගානෙ දවස් 20 ක් වැඩ කරත් මාසෙට 4000 usd ඒකියන්නෙ ලක්ෂ 1450000 ක් විතර අපි කම්පැනියට හොයලා දීලා. ඕකෙන් 1/5 ක් වත් ගෙවන්නෙ එහෙමත් කම්පැනියක. ලක්ෂ 2ක විතර කෑල්ලක් දීලා අත පිහගන්නවා උන්. වර්චූසා වගේ ඒවගේ ඔය හම්බ කරන ගානෙන් employe ට හම්බෙන්නෙ 1/10 ක් වගේ. ඒකරලත් ලංකාවෙ සමහර බලු කම්පැනි නවතින්නෙ නෑ. ක්ලයන්ට්ගෙන් ලකුණු දාගන්න හිතාගෙන රටේ නැති ටයිම් ෆ්‍රේම්, නීති, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර්කරලා, මංඤ්ඤ‍ං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි. එතකොට ඉතිං ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න වෙනවා. ලැප් එකෙන් IT වලින් තොර වෙන ජීවිතයක් නැති පොන්න පක්කුන්ට නං ඔය ලයිෆ්ස්ටයිල් එකට පුරුදු වෙලා ඉන්න පුලුවන් වෙයි. හරිහමන් ලයිෆ් එකක් තියන ආතල් එකේ ඉන්න කැමති එකෙක්ට පිස්සු හැදෙනවා ඔය වගේ හුත්තෙ කම්පැනි එක්කට වැටුනොත්. මම නං දැන් ඉන්න කම්පැනි එකෙන් interview එකේම ඇහුවා උන්ගෙ work life balace එක කොහොමද කියලා මම කෙලින්ම කිව්වා මම සැලරි එකටත් වඩා හොයන්නෙ work life balance තියන තැනක් කියලා. ඒ වගේම එතන ශේප්. පාඩුවෙ වැඩ කරන වෙලාවෙ කරලා ඊටපස්සෙ ලැප වහලා ලෙප්ට් වෙලාම යන්න පුලුවන් ප්‍රෙශර් කර කර පුක දෙන්න එන්නෙ නෑ. ඒ හින්දා ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන IT නම් මෙහෙම තමයි ස්ට්‍රෙස් තමයි රෑත් වැඩ තමා ඉහි ඉහි ගගා හැමිනෙන්නෙ නැතුව කෙලින්ම අලුතෙන් ඉන්ටව්ව් යනකොටම අහපන් work life balance එක ගැන. ගේම ඉල්ලපන් කට වහගෙන උබලා burnout වෙනකන් ඉන්න එපා. ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන එක නෙවෙයි කරන්න ඕන ෆීල්ඩ් එකේ ඔක්කොම උන් එකතුවෙලා ගේම ඉල්ලලා

    1. අපෙන් ඩොලර් 4000ක් විතර හොයලා අපිට ඒකෙන් 1/5ක් වත් නොදී හූරගෙන කන වේස කම්පැනි ටිකටයි ඈස් කොම් වගේ කම්පැනි වලට පුක දෙන බොරු සර්වේ පක්කුන්ටයි අම්මට හුකාගන්න කියලා තමන් හොයලා දෙන ගානෙන් අඩුම 1/4ක් වත් employee ට එන විදිහට හදාගන්න ඕන.

    2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්‍රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන.
    සිරා කතාව.

    අපේ උන් හිතාගෙන ඉන්නේ stress එක මේ job එකේ කොටසක් කියල. සමහර බූරුවෝ හෙන ආඩම්බරෙන් කියන්නේ උන් stress වෙලා ඉන්නේ කියල. ඒ වගේ වස්සෝ ඉන්නකන් company කාරයොන්ට රජ මගුල්.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    minissu hamoma eka wage na bn :no: oya uba hitana widiyane. e unata samhara minissu innwa apita hitaa ganna ba unge olu wala wada karana dewal.
    View attachment 190805
    ------ Post added on Dec 2, 2022 at 11:07 PM
    ඇත්ත. ඒක තමයි මම කියන්නෙත්. job එකෙන් resignation දුන්නෙ නැති එකම විතරක් නෙවෙයි තව හේතු තියෙන්නෙ ඇති ඔහොම තීරණයක් ගන්න.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ඇත්ත. ඒක තමයි මම කියන්නෙත්. job එකෙන් resignation දුන්නෙ නැති එකම විතරක් නෙවෙයි තව හේතු තියෙන්නෙ ඇති ඔහොම තීරණයක් ගන්න.
    ow bn. kaalayk tisse depression tiyenna athi.

    ඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.
    SLASSCOM වගේ employees ලට එකක් අපි හදාගන්න ඕනි.
    ow bn. india wa wage wei wage tika kaalekin nattan
    ------ Post added on Dec 2, 2022 at 11:22 PM
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,777
    113
    Colombo
    Hamoma balanne salary and benefits
    oya monawa tibbath wedak naha toxic culture ekak udin ena pressure eka absorb nokara employee ta dena manager la hitiyoth
    Company ekakata yanna kalin mewath hoyala balanna
    Culture and Team :) Chora manager kenek and team ekak set unoth company ekama epa wenawa
    ube bosa amazon giyata passe awlak nadda? ;)