Sinhalu review denawa wage doben yanna.
4.9 idan dan 3.6 walata bahala
Theruman na spam kiyala thawa dawas dekkin ain karai,
meki Rezgateway eka bankoloth karala iwarai bn

mulinma ain karanna one me ponnayo resign letter dila maasa 3k inna kiyana eka.මේ culture එක අපි වෙනස් කරන්න ඕනි.
Monday වැඩට යනකොට කලු පටියක් බැඳගෙන යන්න අපි එකතු වෙමුද?
minissu hamoma eka wage na bnඔව් service letter නැතිවෙයි. IT field එකේම අලුත් job එකක් ඉක්මනට හොයාගන්න අමාරු වෙයි. ඒත් service letter දෙන්න බෑ, interview fail කරනවා කියන්නෙ එතනින් එහා ජීවත් වෙලා තේරුමක් නෑ කියන එක නෙවෙයිනෙ.
මිනිස්සු suicide කරගන්නෙ තමන්ට එවෙලේ තියෙන ප්රශ්නෙට පේනතෙක්මානෙ විසඳුමක් නැති වුණාමනෙ
love කරපු කෙල්ල දාලා ගියාම, සනීප කරන්න බැරි ලෙඩක් හැදුනාම, ගෙවාගන්න බැරි ණය ගොඩක හිරවුණාම, තමන් කරපු වැරැද්දක ප්රතිවිපාකයට බයේ, කාලයක් depression වගේ තිබුණම තව ජීවත් වෙලා තේරුමක් නෑ කියලා suicide කරගන්නවා.
ඒත් job stress වැඩියි, එකෙන් resign වෙන්න දුන්නෙ නෑ කියලා suicide කරගත්තා කියන එක ගැලපෙනවා මදි. තව ප්රශ්න මොනවාහරි තියෙන්න ඇති
oya uba hitana widiyane. e unata samhara minissu innwa apita hitaa ganna ba unge olu wala wada karana dewal.අලුතෙන් තැනකට යනකොට, කලින් වැඩ කරඖ තැන paysheet ඉල්ලන culture එක. ඒකත් මේ ලගදි ආව එකක්.දැන් හැමතැනම වගේ අහනවmulinma ain karanna one me ponnayo resign letter dila maasa 3k inna kiyana eka.
sira seen ekak, arimac eke kollek suicide karagena..Bump
meka arimac ekata gahapu madakda neththan sira seen ekakda
------ Post added on Dec 2, 2022 at 4:39 PM
ow ow anna eka tamai. me adu kule HR pakayo ringala IT company tikatath kelinwa.අලුතෙන් තැනකට යනකොට, කලින් වැඩ කරඖ තැන paysheet ඉල්ලන culture එක. ඒකත් මේ ලගදි ආව එකක්.දැන් හැමතැනම වගේ අහනව
ඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.ow ow anna eka tamai. me adu kule HR pakayo ringala IT company tikatath kelinwa.
මට නම් මේක ඇහුව වෙලාවෙ ඉදන් යකා නැගල ඉන්නෙ. මේකට investigation එකක් තියන එකක් නැද්ද labor department එකෙන්වත්?ඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.
SLASSCOM වගේ employees ලට එකක් අපි හදාගන්න ඕනි.
owa report karala within 1-2 weeks remove karanna puluwan bn, max 1 month walin wage pages tika balapanko.
සිරා කතාව.මෙහෙමනෙ බං සිරාවට ඇයි කියහන්කො අපි ප්රෙශර් හැන්ඩ්ල් කරන්න පුරුදුවෙන්න ඕන? මේව ආතල් එකේ චිල් එකේ කරන්න පුලුවන් ජොබ් බං ලංකාවෙ සමහරක් වේස කම්පැනි වල බලු කල්චර් එක හින්දා හිකිලා ප්රෙශර් හැඩ්ල් කරන්න අපිට පුරුදු වෙන්න උනාට. උන් ෆොරීන් ක්ලයන්ට්ලට SE කෙනෙක්ව බිල් කරන්නෙ පැයට ඩොලර් 25+ ගානකට. දවසට පැය 8 ගානෙ දවස් 20 ක් වැඩ කරත් මාසෙට 4000 usd ඒකියන්නෙ ලක්ෂ 1450000 ක් විතර අපි කම්පැනියට හොයලා දීලා. ඕකෙන් 1/5 ක් වත් ගෙවන්නෙ එහෙමත් කම්පැනියක. ලක්ෂ 2ක විතර කෑල්ලක් දීලා අත පිහගන්නවා උන්. වර්චූසා වගේ ඒවගේ ඔය හම්බ කරන ගානෙන් employe ට හම්බෙන්නෙ 1/10 ක් වගේ. ඒකරලත් ලංකාවෙ සමහර බලු කම්පැනි නවතින්නෙ නෑ. ක්ලයන්ට්ගෙන් ලකුණු දාගන්න හිතාගෙන රටේ නැති ටයිම් ෆ්රේම්, නීති, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර්කරලා, මංඤ්ඤං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි. එතකොට ඉතිං ප්රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න වෙනවා. ලැප් එකෙන් IT වලින් තොර වෙන ජීවිතයක් නැති පොන්න පක්කුන්ට නං ඔය ලයිෆ්ස්ටයිල් එකට පුරුදු වෙලා ඉන්න පුලුවන් වෙයි. හරිහමන් ලයිෆ් එකක් තියන ආතල් එකේ ඉන්න කැමති එකෙක්ට පිස්සු හැදෙනවා ඔය වගේ හුත්තෙ කම්පැනි එක්කට වැටුනොත්. මම නං දැන් ඉන්න කම්පැනි එකෙන් interview එකේම ඇහුවා උන්ගෙ work life balace එක කොහොමද කියලා මම කෙලින්ම කිව්වා මම සැලරි එකටත් වඩා හොයන්නෙ work life balance තියන තැනක් කියලා. ඒ වගේම එතන ශේප්. පාඩුවෙ වැඩ කරන වෙලාවෙ කරලා ඊටපස්සෙ ලැප වහලා ලෙප්ට් වෙලාම යන්න පුලුවන් ප්රෙශර් කර කර පුක දෙන්න එන්නෙ නෑ. ඒ හින්දා ප්රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන IT නම් මෙහෙම තමයි ස්ට්රෙස් තමයි රෑත් වැඩ තමා ඉහි ඉහි ගගා හැමිනෙන්නෙ නැතුව කෙලින්ම අලුතෙන් ඉන්ටව්ව් යනකොටම අහපන් work life balance එක ගැන. ගේම ඉල්ලපන් කට වහගෙන උබලා burnout වෙනකන් ඉන්න එපා. ප්රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන එක නෙවෙයි කරන්න ඕන ෆීල්ඩ් එකේ ඔක්කොම උන් එකතුවෙලා ගේම ඉල්ලලා
1. අපෙන් ඩොලර් 4000ක් විතර හොයලා අපිට ඒකෙන් 1/5ක් වත් නොදී හූරගෙන කන වේස කම්පැනි ටිකටයි ඈස් කොම් වගේ කම්පැනි වලට පුක දෙන බොරු සර්වේ පක්කුන්ටයි අම්මට හුකාගන්න කියලා තමන් හොයලා දෙන ගානෙන් අඩුම 1/4ක් වත් employee ට එන විදිහට හදාගන්න ඕන.
2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන.
ඇත්ත. ඒක තමයි මම කියන්නෙත්. job එකෙන් resignation දුන්නෙ නැති එකම විතරක් නෙවෙයි තව හේතු තියෙන්නෙ ඇති ඔහොම තීරණයක් ගන්න.minissu hamoma eka wage na bnoya uba hitana widiyane. e unata samhara minissu innwa apita hitaa ganna ba unge olu wala wada karana dewal.
View attachment 190805
------ Post added on Dec 2, 2022 at 11:07 PM
ow bn. kaalayk tisse depression tiyenna athi.ඇත්ත. ඒක තමයි මම කියන්නෙත්. job එකෙන් resignation දුන්නෙ නැති එකම විතරක් නෙවෙයි තව හේතු තියෙන්නෙ ඇති ඔහොම තීරණයක් ගන්න.
ow bn. india wa wage wei wage tika kaalekin nattanඔව් මුන් ගාමන්ට් වල ඉදන් ඇවිල්ලද කොහෙද.
SLASSCOM වගේ employees ලට එකක් අපි හදාගන්න ඕනි.
Meh adu kule purudu kohenda bn bowenne..අලුතෙන් තැනකට යනකොට, කලින් වැඩ කරඖ තැන paysheet ඉල්ලන culture එක. ඒකත් මේ ලගදි ආව එකක්.දැන් හැමතැනම වගේ අහනව
ube bosa amazon giyata passe awlak nadda?Hamoma balanne salary and benefits
oya monawa tibbath wedak naha toxic culture ekak udin ena pressure eka absorb nokara employee ta dena manager la hitiyoth
Company ekakata yanna kalin mewath hoyala balanna
Culture and TeamChora manager kenek and team ekak set unoth company ekama epa wenawa

ube bosa amazon giyata passe awlak nadda?![]()

amaon yanna epa ban, uba dan inna eka wagema tama patta stress. hama welema laptop eka ussan floors wala yanna wenneAmazon eken awa, test ekata mahansi wenna time nathi nisa withdraw una dan kohomada mewa dakiddi
https://www.computerworld.com/artic...to-mount-to-20000-including-top-managers.html