කොල්ලොන්ගේ Beta Cuck මානසිකත්වය

redux

Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඔය ඇල්ෆා බේට තියරි ලංකාවට ගැලපෙන්නේ නෑ. ලංකාවේ ගෑනුන්ගෙ අවශ්යාතාවල් වෙනස්. අනිත් එක උන් පවුලෙ උපදෙස් මත තමය් එකෙක්ව තෝර ගන්නෙ. ලංකාවේ ගෑනුන්ට ඕනෙ degree එකක් තියෙන, පිට රටක PR තියෙන එකෙක්. ඒ වගේම උන් naturally ආස අඩි හයක් විතර උස කොල්ලොන්ට. ඔය තුනම තියෙනවනන් වාමන රූපයක් වගේ කැත නැත්තන් ප්‍රපොසල් වලදි ගෑනු පස්සෙන් දුවන් එන්නෙ