කොල්ලොන්ටත් කන්යාපටලයක් තිබ්බනම් හොඳද??

පිරිමීන්ටත් කන්&

  • තිබීම සුදුසුයි

    Votes: 26 57.8%
  • තිබීම නුසුදුසුයි

    Votes: 19 42.2%

  • Total voters
    45

Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    කොල්ලොන්ටත් කන්යාපටලයක් තිබ්බනම් හොඳද??

    කට්ටිය කන්යපටලය ගැන අහන හන්දා මට මේක ගැන කට්ටිය හිතන්නේ මොකද කියලා බලන්ට හිතුනා. කොල්ලොන්ටත් කන්යාපටලයක් (කොලු පටලයක්:D:D) තිබ්බනම් හොඳද??
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අනේ මංදා උබලටත් මාර ප්‍රශ්න තියෙන්නේ
    කොල්ලොන්ට කන්‍යා පටලයක් තියෙන්න කොල්ලො කන්‍යාවියෝ වෙන්න එපැයි
    උබට තියෙනවා නම් ඔකට කියපන් කොලු පටලය කියලාවත්
     
    • Like
    Reactions: Persius
    අනේ මංදා උබලටත් මාර ප්‍රශ්න තියෙන්නේ
    කොල්ලොන්ට කන්‍යා පටලයක් තියෙන්න කොල්ලො කන්‍යාවියෝ වෙන්න එපැයි
    උබට තියෙනවා නම් ඔකට කියපන් කොලු පටලය කියලාවත්

    :lol::lol::lol: me wage un api dirimath karanna one balapan thread eka koi tharam watina raththran agana thread ekakda kiyala ? :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කිව්වට ඕක වෙන්නේ නැනේ බන්.. සොබධර්මය අපිට වෙනස් කරන්න බැනේ
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    අනේ මංදා උබලටත් මාර ප්‍රශ්න තියෙන්නේ
    කොල්ලොන්ට කන්‍යා පටලයක් තියෙන්න කොල්ලො කන්‍යාවියෝ වෙන්න එපැයි
    උබට තියෙනවා නම් ඔකට කියපන් කොලු පටලය කියලාවත්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ate gahaddi kadenne nati ekaknam awlak na. etakota kadichcha aya kadichcha aya hoyaganie.api wage aya honeymoon ekedi kadai.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa


    කොල්ලන්ට පෙට්ටිය කියලා දෙයක් නැති උනාට බන් සමහර රටවල සුන්නත් කිරිම පෙට්ටිය වගේ දෙයක් හැටියට සලකන්නේ. පිළිපිනේ, සමහර අප්‍රිකානු රටවල කොල්ලෝ අවුරුදු 13,14 වගේ වෙනකොට සුන්නත් කරගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් ගොඩක් කෙල්ලෝ උන් එක්ක සෙක්ස් කරන්න කැමති නෑ, උන්ව බදින්නත් කැමති නෑ. සංස්කෘතික චාරිත්‍රයක් හැටියට උන් ඒක කරන්නේ. ඇමරිකාවේත් මේ වගේම පොඩි උන්ව සුන්නත් කරනවා ඉපදිලා දවස් කිහිපයකට පස්සේ. උන් සුන්නත් කිරිම කරන්නෙත් සංස්කෘතික චාරිත්‍රයක් හැටියටයි. මේක අර ස්ලාම්, යුදෙව් උන් කරනවා වගේ ආගමක් නිසා කරන දෙයක් නෙවෙයි, පාරම්පරික සංස්කෘතික අංගයක් ලෙස කරන දෙයක්.
     
    Last edited: