කොල්ලොන්ට_වරදින_තැන

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මේකනම් හොද දෙයක් නෙමේ
යාලුවෝ තමයි අපිව අමාරුවේ දාන්නේ
කෙල්ලව විෂ්වාස කරත් කමක් නෑ යාලුවොනම් එපා

බම්ප් එකක් දාපුවහම පොඩි කික් එකක් තියෙනවා:cool::cool::cool:
 

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මටද boot එක හිමි විය,


    මම එයා හින්දා ජොබ් එකෙනුත් අයින් උනා, එයාට එතන ප්‍රශ්නයක් නැතිව ඉන්න දෙන්න ඕනෙ හින්දා, ඒත් හේතුවක් වත් නැතිව එයා මාව අමතක කරා,
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    belleville-boots-790.jpg
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මටද boot එක හිමි විය,


    මම එයා හින්දා ජොබ් එකෙනුත් අයින් උනා, එයාට එතන ප්‍රශ්නයක් නැතිව ඉන්න දෙන්න ඕනෙ හින්දා, ඒත් හේතුවක් වත් නැතිව එයා මාව අමතක කරා,

    aadoooo!! mara case ekanee. :yes::yes:

    ay ban as uneeee:confused::confused:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මගේ ඇත්දැකිම අනුව මම love කර කෙල්ල මන් ගැන කැමැත්තක් තිවුනා.එත් මම කවදාවත් මම ඉස්කෝලෙන් out වෙලා හොඳ තැනකට එයි කියල එයා හිතුවේ නෑ.ඒ මම හොඳ meeter එකක්‍ නොවුන නිසා.පස්සේ එයා මාත් එක්කත්‍ කතා කරා.වෙන එකෙක් ගැනැත්‍ කැමැත්තක් තිවුනා.මම බොහොම අමාරුවෙන් එයාව ටික ටික අමතක කරන ගමන් මගේ game එ ක ගහල ගොඩ ගියා.දැන් එයා කට උත්තරත් නෑ.හොඳ රෑකියාවක්නම් කරනව එයා.එත් මම දන්නා විදියට සැනසිමක් නෑ එයාට.අද මම ආතල් එකේ ඉන්නවා දෙය්යනේ කියල වරදක් නැතුව.ලස්සන වෙන නංගියෙක් එක්ක.ඕක තමයි ජිවිතේ
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මටද boot එක හිමි විය,


    මම එයා හින්දා ජොබ් එකෙනුත් අයින් උනා, එයාට එතන ප්‍රශ්නයක් නැතිව ඉන්න දෙන්න ඕනෙ හින්දා, ඒත් හේතුවක් වත් නැතිව එයා මාව අමතක කරා,

    :no:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම

    මේක නම් මට එකපාරක් නෙමෙයි දෙපාරක්ම උනා...දැන් නම් හතර වටේ කෑලි ටෝක් කරනවා...එකෙක් ගැනවත් යාලුවෙක්ටවත් කියන්නේ නෑ...සිරා නම් කරන්නේ නෑ බන්දිනකන්..
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක මචන් පරිණාමයෙන් ආපු ගතියක්. ඒක නිසා බදින කොට උගත්, Job එකක් තියෙන ,තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයන කෙල්ලෙක් බදින්න අන්න උන් තමයි නියම විදියට ආදරය කරන්නේ මොකද උන්ට කාගේ ඇගේ වත් එල්ලෙන්න ඕනේ නෑ ඉතින් උන්ගේ ආදරය ගොඩක් වෙලාවට ඇත්ත.

    :yes::yes::yes:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    හැමදාම boot කකා ඉන්නේ නැතුව boot එකකුත් තියල බලපල්ලා...එකෙත් අමුතු athal එකක් තියෙනවා

    උන්ට boot තියන්න හොදනම් අපි තිබ්බට වරදක් නැනේ
    :angry::angry: