කොල්ලොන්ට_වරදින_තැන

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්නම්.............
    බොහෝම අල්පයයි
    තමුන්ගේ වාසිය බලාගෙන කොල්ලෝ ආශ්‍රය කරන කෙල්ලෝ තමයි බහුතරයක් ඉන්නේ,විශේෂයෙන් වර්තමානයේ මේ තත්වය එන්න එන්නම වැඩි වීමේ ප්‍රවනතාවක් තියෙනවා.

    2පාරක් කියන්න දෙයක් නෑ...උබ හරියටම කියලා තියනවා :rofl:
     
    • Like
    Reactions: Malitharox

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    මෙහෙමයි...කෙල්ලො ස්වභාවයෙන්ම දුර්වලයි....ඉතින් කොල්ලෙක්ගෙ ශක්තිමත් බවට තමා කෙල්ලෙක් මුලින්ම කැමති වෙන්නෙ....වරදවා වටහාගන්න එපා මේ කියන දේ...ශක්තිමත්බව කිව්වෙ මානසිකව හා ශාරීරික දෙකම ගැනයි....කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ ආරක්ෂාව,රැකවරණය සහා සෙනෙහස.මම පිලිගන්නවා කෙල්ලො සල්ලි පස්සෙ යනවා කියලා...මොකද ධනයත් එක්කම ලැබෙන දෙයක්නෙ බලය....බලය ඇති තැන සුරක්ෂිතභාවය ගැන සැකයක් නැතිබව අමුතු වෙන් කියන්න ඕනේ නැහැනෙ...කෙල්ලොන්ට බැනලා වැඩක් නැහැ...කෙල්ලෝ ගොඩක් අනාගතය ගැන හිතලයි වැඩ කරන්නේ....හොඳම දෙය තමා මුලින්ම ආදරය කරන්න කලින් ප්‍රතික්ශේප නොවෙන්න තමන්ගේ සුදුසුකම් හදාගන්න එක...අනිත් එක හැමදෙයක්ම අනිත්‍යයි වෙනස්වෙන සුලුයි කියලා හිතලා ඒ වෙනස්වීම දරාගන්න පුලුවන් මට්ටමින් ආදරය කරන එක...:)
    swtim24_zps30d8e5e6.gif

    පොඩි උදාරණයක් දෙන්නම්..

    තමන්ගේ වැඩේ කරගන්නකම් තමා බහුතර කෙල්ලෝ ඉන්නේ
    Beyoncé - Irreplaceable
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොලටම මේක පොදුයි මචෝ ...:)
    මටනම් එහෙම හිතෙන්නෙ නැහැ.:no: මොකද කොල්ලො ලේසියෙන් සල්ලි ගන්න බලාගෙන සල්ලි තියෙන කෙල්ලො පස්සෙ යන්නෙ නැහැ:no:
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ

    "හිතට ආව අදහසක් පමණයි මචන්.අපි හැමෝම වගේ boot එකක් දෙකක් කාලා ඇතිනේ බන්.ඉතින් මට හිතුන අපි හැමෝම ආදරය කරද්දී කරන වැරදි කීපයන් ගැන මෙහෙම ලියන්න.ඉතින් ඔබලාගේ අදහසුත් ඉදිරිපත් කරන්න.හැමෝටම මේ විදියටම වෙලා ඇති කියල මන් කියන්නේ නැ.මේ මගේ අත්දැකීම් ඇසුරෙන් ලීව එකක්.:yes::yes:

    1) කෙල්ලව අසීමිත ලෙස නිවටයෙක් වගේ විස්වාස කිරීම
    2) කෙල්ල ඉදිරියේ පිරිමි කම දෙවැනි කොට හුරතල් රුකඩ සමනලයෙක් බවට පත්වීම (කෙල්ලොන්ගේ පුකට වැදීම)
    3) කෙල්ල නිසා තමන්ගේ වටිනා වැඩ සහ අද්‍යාපනය අතපසු කරගැනීම
    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම
    5) කෙල්ලෝ හරිම සියුමැලියි , අහිංසකයි , අසරණයි , මල්පෙති වගේ ඇල්ලුවත් රිදෙනවා කියල සිතා සිටීම
    6) කෙල්ලන්ගේ සුරංගනා වැකි වල පැණි බේරෙන ආදර වචන වලින් කියවෙන හීන මාලිගා සැබෑවටම මේ ලෝකෙදි concrete සහ කම්බි යොදාගෙන සැදිය හැකියැයි සිතාසිටීම.
    7) මේ ලෝකේ ඇති උතුම් ම පුජනීය ම දේ අම්ම පෙව්ව ලේ කිරි බින්දුව නොව කෙල්ලගේ කදුළු බින්දුව කියා සිතීම
    8) කෙල්ල මොන තත්වයෙන් ආවත් අනාත නිවාසයක හැදිච්ච කෙල්ලෙක් උනත් " මට මොන බිබික්කමක්වත් ඕනේ නෑ , ඔයා විතරයි මට ඕනේ සුදු " යනුවෙන් සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වීමට යාම (නමුත් එසේ කරන පිරිමි නියම මහත්වරු වේ :yes:)
    9) කෙල්ල තරහ උන වෙලාවට නොකා නොබී @ ගැසීමට යාම , හන්දි ගානේ බාර් ගානේ වසලයෙක් වගේ රස්තියාදු වීම
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම .....
    11) ඇස දෙකට පෙනී පෙනී කන් දෙකට ඇහි ඇහී තියෙන ඇත්ත කෙල්ලට තියෙන අසීමිත ආදරය හින්ද විස්වාස නොකිරීම :( :( :(

    ඔය උඩින් කියල තියෙන දේවල් වලින් කීයෙන් කීයක් කෙල්ලෝ ඇත්තටම කරයිද කියල හිතල බලපන් මචං අපි තමයි පුක ඉරාගෙන දත විකාගෙන @ වසාගෙන පන දීගෙන ආදරේ කරලා අන්තිමේට කැ* කාපු රිලවු වගේ උඩ බලන් ඉන්නේ.නමුත් කෙල්ලොන්ට ඕනේ සැපවත් ජීවිතයක් විතරයි මචං.ඒ නිසා තමයි උන් සරු සාර සහ කාරයෙක් හොයන්නේ.කෙල්ලෝ කියන්නේ ප්‍රතිපත්ති ගරුක ජාතියක් නෙමෙයි බන් .එහෙම ගැනු ඉතාම අල්පයි.පින් කරන්න ඕනේ එහෙම කෙල්ලෙක් ලබන්න.අපි කෙල්ලොන්ට වයිර කරන්න අවශ්‍ය නැ.පලිගන්න අවශ්‍යත් නැ.හැමදේම නැතිකරගන්න අවශ්‍යත් නෑ.මද්‍යස්තව මේ ගමන පලයන්.කිසිම කෙනෙක් මත depend වෙන්න එපා.අවබෝදයට මුල් තැන දීපන්.සැකයි නම් කෙලින්ම අහල හොයල බලපන්.ප්‍රශ්නයක් නෑ.කෙල්ලෝ මල් වගේ කියල හිතන් ඉන්න එපා බන්.පෙන තරම් උන් චුටි නෑ.හිත ඇතුලෙන් උන් කොල්ලොන්ට වඩා කුහකයි සහ ආත්මාර්ථකාමියි බන්.උන් උන් අතරවත් සමගියක් නැහැ බන්.ඉරිසියාව පමණයි බොහෝ විට ඇත්තේ.ඉතින් මචන් ගිය යකාට යන්න දීපන්.ගියේ ඇයි කියල දැනගන්න එක වටිනවා මොකද එකෙන් අපිට හිත හදාගන්න ගොඩක් ලේසි වෙනවා.ඒකිට සාප කරන්න එපා මොකද උබෙම හිත අපිරිසිදු වෙනවා දවස චාටර් වෙනවා.මමත් කිව්වේ මට හිතෙන විදිය. :yes::yes:

    සහතික ඇත්ත මචන් උබ කියපු දේ. අපි කොච්චර හොදින් කෙල්ලන්ට treat කරත් වැඩක් නැ. කෙල්ලන්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා. කෙල්ලෝ උන්ට වාසි පැත්තට හැරෙනවා. අපි බුදු බොක්කෙන් love කරලා අන්තිමට කෙලව ගන්න එක තමා වෙන්නේ. කෙල්ලෙක්ට ඕනවට වඩා love කරන්න ගියාම උන් හිතන්නේ අපි නන්නයෝ කියලා. යන උන්ට යන්න දෙන එක තම හොදම වැඩේ. මොනා උනත් අන්තිමේදී බැලු වැඩ කරපු කෙල්ල දුක් විදිනවා අනිවරෙන්ම අපිට කරපු ඒ වැඩේට.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Meh hema kellama salli passe yanne ne
    Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
    Mewwa ona taram dekala tiyena dewal
    Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
    Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu :P
    Dan hoo gaala mata baninna epa
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Meh hema kellama salli passe yanne ne
    Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
    Mewwa ona taram dekala tiyena dewal
    Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
    Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu :P
    Dan hoo gaala mata baninna epa

    :yes::yes::yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Meh hema kellama salli passe yanne ne
    Anika kollo unat lassana salli tiyena kellek dakkama inna kellat daala eyata try karanawa
    Mewwa ona taram dekala tiyena dewal
    Meke wedipura inno boyzla nisa kollange katha thama ehenne
    Kello hitiyanam meke wedipura ahanna tibuna kollo dena lanu :P
    Dan hoo gaala mata baninna epa

    මේ ඔයාට කෙල්ලොත් එක්ක යාළුවෙලා ඉදලා අත්දැකීම් නැතුව ඇති නේ හලෝ. මම මේ කියන්නේ කව්රුත් කියපු ඒවා අහලා දැකලා නෙමේ. මගේම අත්දැකීම්. මටම කෙලවෙච්ච scenes ඇසුරෙන්.

    අනිත් එක කියන්න ඕනේ කොල්ලෝ ලේසියෙන් සල්ලි නිසා කෙල්ලෙක් පස්සේ යන් නෑ. එහෙම උන් ඉන්නවා නම් කලතුරකින්. එත් කෙල්ලෝ එහෙම නෙමේනේ දත තියෙන එකා පස්සෙම තමයි දුවන්නේ.