කොල්ලොන්ට_වරදින_තැන

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    පට්ට ආඩම්බරයි බන් උබල වගේ සිරා කොල්ලො ටිකක් එක්ක එළකිරියේ ඉන්න ලැබීම. මම හිතන් හිටියේ මම තනි වෙලා කියල. වරෙව් මට hugs දීපල්ලා. අද සමාජේ ගැන research කරලා කරලා හරිම තැනට plug වෙයල්ලා. මෝඩ වෙන්න එපා. උන්ට හොද නම් ඇයි අපිට බැරි.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    [FONT=&quot]මචං උඹේ කතාව පට්ට ඇත්ත බන්... අද උදේ මට වෙච්ච සිද්දියක් කියන්නං... :oo::oo::oo:[/FONT]

    [FONT=&quot]අද[/FONT] [FONT=&quot]මචං මම බස් [/FONT]1[FONT=&quot]ට නගිද්දි පට්ට කෑල්ලක් හිටියා[/FONT][FONT=&quot]... මාත් ඉතින් ගිහිල්ලා බුවී[/FONT] [FONT=&quot]ගාවින් වාඩි වුණා... පස්සෙ චැටකටත් සෙට් වුණා... බස් [/FONT]1 [FONT=&quot]අදින්න කලින් පැය[/FONT] [FONT=&quot]භාගෙකට කිට්ටුව නවත්තං හිටපු නිසා කෙල්ලත් මාර විදිහට ෆිට් වුණා... කොහොම[/FONT] [FONT=&quot]හරි කතාව ඇදිල යද්දි ඒකි කිව්වා ඒකිට කොල්ලෙක් එහෙමත් නෑ කියල... :rolleyes::rolleyes::rolleyes:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔය අතරෙ[/FONT] [FONT=&quot]කෙල්ලට කෝල් [/FONT]1[FONT=&quot]ක් ආවා... [/FONT]sure 1[FONT=&quot]ටම කොල්ලගෙන්... :baffled::baffled::baffled:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පස්සෙ මේකි හොරෙන් හොරෙන් [/FONT]phone 1[FONT=&quot] ඔබන නිසා මමත් [/FONT][FONT=&quot]shape [/FONT]1[FONT=&quot] බැලුව මොකද [/FONT][FONT=&quot]seen[/FONT]1[FONT=&quot] කියලා... ‍[/FONT][FONT=&quot]Wallpaper 1 [/FONT][FONT=&quot]තිබ්බෙ මේකි කොල්ලත් එක්ක ඉන්න [/FONT]photo[FONT=&quot]1[/FONT][FONT=&quot]ක්... මේකි ‍[/FONT]shape [FONT=&quot]1[/FONT]wallpaper[FONT=&quot]1[/FONT][FONT=&quot] වෙනස් කෙරුවා... මාත් නොදැක්ක ගානට හිටියා... :frown::frown::frown:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒකිට දෙතුන් පාරක් [/FONT]calls[FONT=&quot] ආවා... මේකි දිගටම [/FONT]cut[FONT=&quot] කෙරුවා... [/FONT]cut[FONT=&quot] කරල මට කියනවා [/FONT]office[FONT=&quot]1[/FONT][FONT=&quot]න් [/FONT]call[FONT=&quot] කරනවා... මල වදේ කියල... උදේ 7.30ට විතර [/FONT]call[FONT=&quot] කරන්න [/FONT]office[FONT=&quot] වල කවුද බං ඉන්නේ... අමු කෙප්ප... :shocked::shocked::shocked:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පස්සෙ බහින්න කිට්ටු වෙද්දි මේකි මට ඒකිගෙ [/FONT]mobile number[FONT=&quot] 1[/FONT][FONT=&quot] දීල කිව්වා [/FONT]ring cut[FONT=&quot] 1[/FONT][FONT=&quot]ක් දෙන්න කියලා... මම [/FONT][FONT=&quot]phone [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot] සල්ලි ඉවරයි, [/FONT][FONT=&quot]reload [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක් දාගෙන [/FONT]ring cut[FONT=&quot] 1[/FONT][FONT=&quot]ක් දෙන්නං කියල [/FONT][FONT=&quot]shape [/FONT][FONT=&quot]වෙලා ආවා... :frown::frown::frown:
    [/FONT]

    [FONT=&quot]මට ඔනිනං ගේමක් නැතුව ඒකිව දාගන්න තිබ්බා... ඒ වුණාට තව කොල්ලෙක්ට ඇරලා කෙල්ලෙක්ව දාගන්න තරං කැ*යෙක් නෙමෙයි මම... අනික අච්චර [/FONT]love [FONT=&quot]කරන කොල්ලට මං ඉස්සරහදි මල වාතෙ කියල කියන්න පුළුවන් කෙල්ලෙක්ට තව එකෙක් ගාවදි මාවත් [/FONT]2[FONT=&quot] කොලේට දාන එක මහ ගේමක් නෙමෙයිනෙ බං... :no::no::no:
    [/FONT]

    [FONT=&quot]ඔන්න ඕකයි කෙල්ලොන්ගෙ හැටි...[/FONT][FONT=&quot]බොහෝම පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන ජාතියක් කෙල්ලො කියන්නෙ... :angry::angry::angry:[/FONT]
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    අපෝ ඔව් බන්. ඕකුන් ගැන නම් කතා කරලා වැඩක් නැ බන්. කෙල්ලෙක් හිටියට කමක් නැ එත් කරන දෙයක් තමන්ට කරගන්න ඕනේ. නැත්තම් ඔක්කොම දේවල් එකී වෙනුවෙන් කරලා අන්තිමට එකී වෙන එකෙක් එක්ක ගියාට පස්සේ ඇති කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න වෙන්නේ.:baffled::baffled: තමන්ගේ ඉගනිමයි, රස්සාවයි හරියට හදාගත්තා නම් කෙල්ලොන්ගේ ලොකු line බලන්න වෙන්න නැ ලොවෙත් :no::no:
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    APITA ADD KARANNA DEYAK NAA BANG... UMBA PATTA SUPIRI WIDIHATA OKKOMA ONA KARANA TIKA GAHALA THIYENAWA...... MAMATH KAALAYAK OHOMA HITIYA... DAN UMBA OYA INNA WIDIHATA THAMAI INNE.... OLUWA MAARA NIDAHAS EHEMA HITIYAMA
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... ( කෙලවාගෙන සිටිමි..)

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    well said bro... :):)

    මචන්ලා මොළේන් ගේම ගහපන්, හැගීම් වලට වහල් වෙන්න එපා. එහෙම උනොත් වෙන්නේ කිම්*ක් නිසා ගෙම්බෙක් වෙන්න තමයි. එහෙම වෙලා තමන්ගේ වටිනා ජිවිතේ ඇන ගන්න එකයි. කෙල්ලෝ කියන්නේ අර කිව්වත් වගේ සට කපටි ජාතියක් ඒ නිසා උන්ට ඇන්දෙන්න අන්දන්න ඉඩ තියන්න එපා.

    :yes::yes::yes::yes:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0
    man girl kenek. mage boy laga oya kiyapu eka character ekak wath thibbe na. eyata man kochchara aduwath ganak thibbe na. man mage hama dema nawaththala eyala help kala. wiyadam kala eyata. bt wena kello ekka eya chat kala. ewata samawa dunnama aye ekama kala. mata kunuharpen banna. kellonge photo thiya gaththa. kawadawath adarei kiyala thibbe na.
    barima thana man affair eka nawaththuwa. passe eya mata adarei kiuwa. eth wadak une na. man adare kale na ea weddi. eka gana oyala mokada kiyanne?
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?

    :dull::dull::dull:
     
    Manisha90

    Member
    Mar 7, 2014
    29
    1
    0

    Kiyanna mata kauru hari ekada kollonge adare wenna one? meka purama kellonta banala thiyenawa. eth man eka kollek nisa 3years aduwa. passe hitha hadagena eka nawaththuwa., man dan yalu wela inne. eya me thread eke thiyena jathiye kenek. man dan hugak sathutin inne halo. eka dana gaththama mage kalin boy man passe awa pissuwen wage. eyage amma wage eyawa balagaththe man kiuwa. eth wadak nane dan. oyalama kiyanna, kollek ea wageda wenna one? ethakota kellek sathutin innawa kiyala oyala hithanawada?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... ( කෙලවාගෙන සිටිමි..)

    :lol::lol::lol: same here ban.... :(:lol::lol::lol:
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    man girl kenek. mage boy laga oya kiyapu eka character ekak wath thibbe na. eyata man kochchara aduwath ganak thibbe na. man mage hama dema nawaththala eyala help kala. wiyadam kala eyata. bt wena kello ekka eya chat kala. ewata samawa dunnama aye ekama kala. mata kunuharpen banna. kellonge photo thiya gaththa. kawadawath adarei kiyala thibbe na.
    barima thana man affair eka nawaththuwa. passe eya mata adarei kiuwa. eth wadak une na. man adare kale na ea weddi. eka gana oyala mokada kiyanne?

    කලින් ඔයාට ආදරේ කියල තිබ්බේ නැත්තන් එක බොහෝ දුරට ඒක පාර්ශවික ආදරයක් වෙන්න ඇති. හැබැයි ඔයාගේ වෙන් විඉමත් එක්ක එයට ඔයාගේ අඩුව දැනෙන්න ඇති ඒකයි පස්සේ ආදරේ කිව්වේ.සමහර විට ආදරේ කිව්වට පස්සේ එයා හැදෙන්නත් ඉඩ තිබ්බ..දැන් ඒවා අමතක කරලා සුදුසු කෙනෙක් හම්බවෙනකන් ඉන්න.මොකද ඔයා දැන් එයාට ආදරේ නැත්තන් බලෙන් ආදරයක් ඇති කරවගන්න හදන්න එපා.ඒකෙන් දුක් වෙන්න වෙන්නේ ඔයාටමයි.. :):):)