

[/FONT]

[/FONT]

[/FONT]













[/FONT][FONT="]මචං උඹේ කතාව පට්ට ඇත්ත බන්... අද උදේ මට වෙච්ච සිද්දියක් කියන්නං...[/FONT]
[FONT="]අද[/FONT] [FONT="]මචං මම බස් [/FONT]1[FONT="]ට නගිද්දි පට්ට කෑල්ලක් හිටියා[/FONT][FONT="]... මාත් ඉතින් ගිහිල්ලා බුවී[/FONT] [FONT="]ගාවින් වාඩි වුණා... පස්සෙ චැටකටත් සෙට් වුණා... බස් [/FONT]1 [FONT="]අදින්න කලින් පැය[/FONT] [FONT="]භාගෙකට කිට්ටුව නවත්තං හිටපු නිසා කෙල්ලත් මාර විදිහට ෆිට් වුණා... කොහොම[/FONT] [FONT="]හරි කතාව ඇදිල යද්දි ඒකි කිව්වා ඒකිට කොල්ලෙක් එහෙමත් නෑ කියල...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔය අතරෙ[/FONT] [FONT="]කෙල්ලට කෝල් [/FONT]1[FONT="]ක් ආවා... [/FONT]sure 1[FONT="]ටම කොල්ලගෙන්...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පස්සෙ මේකි හොරෙන් හොරෙන් [/FONT]phone 1[FONT="] ඔබන නිසා මමත් [/FONT][FONT="]shape [/FONT]1[FONT="] බැලුව මොකද [/FONT][FONT="]seen[/FONT]1[FONT="] කියලා... [/FONT][FONT="]Wallpaper 1 [/FONT][FONT="]තිබ්බෙ මේකි කොල්ලත් එක්ක ඉන්න [/FONT]photo[FONT="]1[/FONT][FONT="]ක්... මේකි [/FONT]shape [FONT="]1[/FONT]wallpaper[FONT="]1[/FONT][FONT="] වෙනස් කෙරුවා... මාත් නොදැක්ක ගානට හිටියා...
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒකිට දෙතුන් පාරක් [/FONT]calls[FONT="] ආවා... මේකි දිගටම [/FONT]cut[FONT="] කෙරුවා... [/FONT]cut[FONT="] කරල මට කියනවා [/FONT]office[FONT="]1[/FONT][FONT="]න් [/FONT]call[FONT="] කරනවා... මල වදේ කියල... උදේ 7.30ට විතර [/FONT]call[FONT="] කරන්න [/FONT]office[FONT="] වල කවුද බං ඉන්නේ... අමු කෙප්ප...
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පස්සෙ බහින්න කිට්ටු වෙද්දි මේකි මට ඒකිගෙ [/FONT]mobile number[FONT="] 1[/FONT][FONT="] දීල කිව්වා [/FONT]ring cut[FONT="] 1[/FONT][FONT="]ක් දෙන්න කියලා... මම [/FONT][FONT="]phone [/FONT][FONT="]1[/FONT][FONT="] සල්ලි ඉවරයි, [/FONT][FONT="]reload [/FONT][FONT="]1[/FONT][FONT="]ක් දාගෙන [/FONT]ring cut[FONT="] 1[/FONT][FONT="]ක් දෙන්නං කියල [/FONT][FONT="]shape [/FONT][FONT="]වෙලා ආවා...
[/FONT]
[FONT="]මට ඔනිනං ගේමක් නැතුව ඒකිව දාගන්න තිබ්බා... ඒ වුණාට තව කොල්ලෙක්ට ඇරලා කෙල්ලෙක්ව දාගන්න තරං කැ*යෙක් නෙමෙයි මම... අනික අච්චර [/FONT]love [FONT="]කරන කොල්ලට මං ඉස්සරහදි මල වාතෙ කියල කියන්න පුළුවන් කෙල්ලෙක්ට තව එකෙක් ගාවදි මාවත් [/FONT]2[FONT="] කොලේට දාන එක මහ ගේමක් නෙමෙයිනෙ බං...
[/FONT]
[FONT="]ඔන්න ඕකයි කෙල්ලොන්ගෙ හැටි...[/FONT][FONT="]බොහෝම පරිස්සමෙන් ආශ්රය කරන්න ඕන ජාතියක් කෙල්ලො කියන්නෙ...[/FONT]

තමන්ගේ ඉගනිමයි, රස්සාවයි හරියට හදාගත්තා නම් කෙල්ලොන්ගේ ලොකු line බලන්න වෙන්න නැ ලොවෙත් 

well said bro...![]()
මචන්ලා මොළේන් ගේම ගහපන්, හැගීම් වලට වහල් වෙන්න එපා. එහෙම උනොත් වෙන්නේ කිම්*ක් නිසා ගෙම්බෙක් වෙන්න තමයි. එහෙම වෙලා තමන්ගේ වටිනා ජිවිතේ ඇන ගන්න එකයි. කෙල්ලෝ කියන්නේ අර කිව්වත් වගේ සට කපටි ජාතියක් ඒ නිසා උන්ට ඇන්දෙන්න අන්දන්න ඉඩ තියන්න එපා.




man girl kenek. mage boy laga oya kiyapu eka character ekak wath thibbe na. eyata man kochchara aduwath ganak thibbe na. man mage hama dema nawaththala eyala help kala. wiyadam kala eyata. bt wena kello ekka eya chat kala. ewata samawa dunnama aye ekama kala. mata kunuharpen banna. kellonge photo thiya gaththa. kawadawath adarei kiyala thibbe na.
barima thana man affair eka nawaththuwa. passe eya mata adarei kiuwa. eth wadak une na. man adare kale na ea weddi. eka gana oyala mokada kiyanne?



10) යාළුවොන්ටත් අදුන්වල දීල , නැදැයොන්ටත් කියල , ගමේ එවුන්ටත් නොන්ඩි වෙලා , ගෙදරටත් පජාත වෙලා හත්පොලේ ගාගැනීම ..... ( කෙලවාගෙන සිටිමි..)


same here ban.... 



man girl kenek. mage boy laga oya kiyapu eka character ekak wath thibbe na. eyata man kochchara aduwath ganak thibbe na. man mage hama dema nawaththala eyala help kala. wiyadam kala eyata. bt wena kello ekka eya chat kala. ewata samawa dunnama aye ekama kala. mata kunuharpen banna. kellonge photo thiya gaththa. kawadawath adarei kiyala thibbe na.
barima thana man affair eka nawaththuwa. passe eya mata adarei kiuwa. eth wadak une na. man adare kale na ea weddi. eka gana oyala mokada kiyanne?


