කොල්ලොන්ට_වරදින_තැන

✿Mitzi✿

Member
Apr 30, 2013
205
57
0
My world
නැතුව..
ඔයත් ඔන්න පිලි ගත්ත එයා විතරයි කියලා.. :lol:
එතකෙට දැන් ඉතින් ඔයත් චපලයි.. :P

elakiri eke godak aya thamange kella mara hodai kiyala thread daanne oyage girl ganada??? :baffled::baffled::rofl::rofl:
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16459402 said:
    elakiri eke godak aya thamange kella mara hodai kiyala thread daanne oyage girl ganada??? :baffled::baffled::rofl::rofl:

    :frown: :frown:
    කෝ මම දැකලා නෑ නේ එහෙම දාපුවා..
    අනික ඉතින් හොද කෙල්ලෙක් කියලා ත්‍රෙඩ් දාන්නේ හිත සතුටු කරගන්න මෙයා..
    :lol: :lol: :lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :frown: :frown:
    කෝ මම දැකලා නෑ නේ එහෙම දාපුවා..
    අනික ඉතින් හොද කෙල්ලෙක් කියලා ත්‍රෙඩ් දාන්නේ හිත සතුටු කරගන්න මෙයා..
    :lol: :lol: :lol:

    oyata oyage girl maarama hodai. anith ayata eyalage girl or boy maarama hodai. ekata nikan hina wenna epa.. aththata adare karana kenek nam.. adare kiyana eka widapu kenek nam oya ohoma karanne naa.. :dull::dull::no::no:

    examples: mama kalin daapu thread eka.. & Genius89 ge http://www.elakiri.com/forum/showthread.php?t=1107379
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    :frown: :frown:
    කෝ මම දැකලා නෑ නේ එහෙම දාපුවා..
    අනික ඉතින් හොද කෙල්ලෙක් කියලා ත්‍රෙඩ් දාන්නේ හිත සතුටු කරගන්න මෙයා..
    :lol: :lol: :lol:

    mama apahu me thread ekata reply comments danne naha.. mokada mata mage adare baldu karaganna one naha.. mama dannawa mama aththatama adare karanawa kiyala.. anith aya monawa qwath.. so oyage love ekata all the best.. :):)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ✿Mitzi✿;16459442 said:

    :(
     
    Mar 26, 2014
    275
    12

    පුද්ගලික දේවල් ගැන කතාකරන්න එපා.:)

    හැබැයි ඔයාට හොඳටම ඌයියා වෙලා බවනම් පේනව:lol::lol:
     
    Evuglena

    Member
    Sep 17, 2012
    14
    2
    0
    ඉතින් කෙල්ලෝ ඇත්තට ආදරේ කරන්නෑ නේ :angry: :dull: :P

    පිරිසකගේ ලක්ෂණ මත පොදු නිගමනයන්ට එළඹිය හැකිනම් , "කොල්ලන් ස්ත්‍රී දූෂකයින්"යැයි යමෙක් පැවසුවොත් එයද පිළිගත යුතුය .
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    அமைதி;16458929 said:
    ටිපිකල් සින්හල කෙල්ලෙක්!! මව්පිය බැඳීම ආදර කතාවලට පටලවන්න එපා:lol:

    :lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිරිසකගේ ලක්ෂණ මත පොදු නිගමනයන්ට එළඹිය හැකිනම් , "කොල්ලන් ස්ත්‍රී දූෂකයින්"යැයි යමෙක් පැවසුවොත් එයද පිළිගත යුතුය .

    :D :D ඉතින් හැම එකාම කවදා හරි දූෂනය කරනවා නේ..
    ගානක් නෑ.. :P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    ක්‍රේසි උයාව දැක්ක කල්..:shocked::shocked::shocked:

    මොක උනත් මේ කියල තියෙන දේවල් වල හොඳ සත්‍යතාවක් තියෙනවා..
    ආදර කරන් යනකොට 100%ම ගැලපීම් තියෙන්නෙ නෑ..ඒ නිසා යම් ගානකට දේවල් ඉවසන්න වෙනවා..ඒත් ඒ යම් ගාන too much නම් ඒක ලොකු ඇණයක් වෙනවා ඒ වගේ වෙලාවක දෙන්න එක්කම කතාවෙලා සාමයෙන් වැඩේ කෙලවරක් දකින්න ඕන..එතකොට දෙන්නටම ලොකු වේදනාවක් නෑ..
    (උ.දා:- කෙල්ල ටිකක් ඇඟ පේන්න අඳින්න කැමති..කෙල්ලගේ ඇඟ අනික් උන් බලනවට බහුතරයක් කොල්ලො කැමති නෑ.. කෙල්ල ක්ලබ් යන්න ඩ්‍රින්ග්ස් ගන්නත් ටිකක් කැමතී නම් උඹට ඒක ලොකු අවුලක් නැත්තම් ෂේප්..ඒත් ඒ එකකටවත් කැමති නැතිව ආදරේ නිසාම ඉවසන් ඉන්නව නම් වෙලාවක් එනවා ඒ සීමාව පනින.එතකොට ගොඩක් දුර ගිහින් නම් ලොවෙත් නෑමක්..)

    • ඕනවට වඩා හැම එකම ඇත්තටම ආදරේ නිසාම ඉවසන එකට නම් ලොවෙත් රිටන් එක හම්බෙනවා.ඒ රිප්ලයි එකට නම් ලොවෙත් රිදෙයි.මමද එය කා ඇත.නැවත එය නොකරමි.
    • හොඳ අවබෝධෙකින් සම්බන්ධයක් අරන් යන්න පුලුවන් විදියේ හොඳ කෙල්ලෙක් ඉන්නව නම් කවදාවත් ඒ කෙල්ලව අත ඇර ගන්න එපා ජීවිතේ කරපු ලොකුම වැරදි වලින් එකක් වෙයි..කරුමෙට මම එයද සපුර ඇත්තෙමි.:nerd::nerd::nerd:

    :):):)
     
    Evuglena

    Member
    Sep 17, 2012
    14
    2
    0
    :D :D ඉතින් හැම එකාම කවදා හරි දූෂනය කරනවා නේ..
    ගානක් නෑ.. :P

    ඔය ඉතින් එතනත් වරද්ද ගත්තනේ මෙයා :lol:
    හැම එකක්ම දුෂණයක් වෙන්නේ නැහැ .
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    බහුසෘත මතය : නාරි ප්‍රාණය ඉදිරියේ දින නොවන පිරිමිනේ!

    සක්කිලි මතය : කිම්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා!

    5dea85cbf91830be3620589522ab3940d9a3fa8a3c506ead729c470b4009114f.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    4) තමන්ගේ යාලුවන්ව අමතක කර කෙල්ලව මුළු ලෝකෙම කරගෙන ඔලුව උඩ තබාගැනීම

    මේකනම් හොද දෙයක් නෙමේ
    යාලුවෝ තමයි අපිව අමාරුවේ දාන්නේ
    කෙල්ලව විෂ්වාස කරත් කමක් නෑ යාලුවොනම් එපා